පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 08 දෙනෙකු පත්කර ඇත.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි නොකළොත් වතු රජයට පවරා ගන්නා බව කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා වතු…
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන 22 වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 09 වන දිනය අදයි.
සංචාරක වීසා මගින් රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමේ ජාවාරම නැවැත්වීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිරෝධායන කාලය අවසන් කළ තවත් පිරිසක් අද ඉරණමඩු පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිවෙස් වෙත පිටව යාමට නියමිතයි.
රුවන්වැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (26) සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට…
වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ වෙහෙරයාය, ගංගාරාම විහාරස්ථානය අසලදී සිදුවූ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඉන්දීය ධීවරයන් ට්‍රොලර් යාත්‍රා මගින් අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවී මසුන් මැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයන් මුහුණ පා…
කොවිඩ් 19 රෝගය වැළඳුනු බවට, මාතර ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු රුසියානු ජාතිකයාට වෛරසය ආසාදනය වී නොමැති බවට පසුව සිදු කෙරුණු පී.සී.ආර්.…
දූෂණ මර්දන ලේකම් කාර්යාලය යනු දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීමට ස්ථාපනය කළ ආයතනයක් බව එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරවරයා වූ…
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 61 වැනි ගුණ සමරුව හෙටට යෙදී තිබේ.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඇතුළත්වීම සඳහා අයැදුම්පත් යොමු කිරීමේ දී සිදුවූ වැරදි හෝ ප්‍රමාද දෝෂ නිවැරදි කිරීම සදහා දින 4…
භික්ෂූන් වහන්සේගේ ඉංග්‍රීසි, පරිගණක සහ තාක්ෂණික දැනුම වර්ධනයට පියවර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවේ.
මෙවර උසස් පෙළ විභාගයට අදාළ සියලු උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු ලබන 06 වැනිදා මධ්‍යම රාත්‍රි 12 න් පසු විභාගය…
කොරෝනා සමයේ සමෘද්ධි සංවර්ධන බැංකු හරහා ලබාදුන් රුපියල් 10,000 මුදල වංචා කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් විශේෂ විගණනයක් ආරම්භ කර ඇති බව…
කොළඹ වරාය නගර පිවිසුමේ සිට බත්තරමුල්ල දියත උයන දක්වා විහිදී යන පරිදි නගර රැසක් සම්බන්ධ වන ආකාරයට පාපැදි මංතීරුවක් ඉදිකිරීම…

Latest News