අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජාත්‍යන්තර සංචාරක දිනයට සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.
වඳුරන් සහ රිලවුන් නිසා අම්පාර, අට්ටාලච්චේන, ගෝනවත්ත ඇතුළු ගම්මාන රැසක ජනතාව පීඩාවට පත්ව සිටී.
වට ප්‍රමාණය අනුව පොල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළෙඳුන් දැනුවත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය අද කටයුතු කළේය.
මෙරටට පැමිණි තෙල් නැවක කාර්ය මණ්ඩලයේ පිරිසකට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර…
ත්‍රස්තවාදින්ට එරෙහිව ක්‍රියාත්මකවීමට පොලිස් විශේෂ කාර්යය බලකායට සුවිශේෂි හැකියාවක් තිබියදිත් පාස්කු ප්‍රහාරයට පෙර විදෙස් බුද්ධි අංශ කළ පුර්ව දැනුවත් කිරීම…
අනුරාධපුර-පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 2ක් මියයයි.
රුපියල් ලක්‍ෂ 400ක වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් සමඟ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගැණින.
වෙන්නප්පුව, බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ, පතොරම් තුවක්කුවක් සහ ආයුධ තොගයක් පොලිස් විශේෂ බලකාය විසින් සොයා ගනු ලැබීය.
කඩුවෙල ප්‍රදේශයේ නිවසක තිබී ලක්‍ෂ 20කට අධික ඩ්‍රෝන කැමරා සහ කැමරා උපකරණ තොගයක් දෙහිවල පොලිසිය විසින් ඊයේ සොයා ගනු ලැබීය.
වැල්ලවාය, ඌව කුඩා ඔය, තිස්හතේ කණුව ප්‍රදේශයේ දී කළ වැටලීමකදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගැණින.
මත්කුඩු, මත්පෙති සහ කේරළ ගංජා ළඟ තබාගත් පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2017 වසරේ දෙසැම්බර් මස එංගලන්තයේ සිට නීති විරෝධිව මෙරටට එවන ලද අපද්‍රව්‍ය බහාලුම් 263න් 21ක් නැවත හරවා යැවීමට ශ්‍රී ලංකා…
2020 වසරේ හක්මන කලාපයේ වයස අවුරුදු 16න් පහළ දැල්පන්දු ශුරතාව දිනූ ක්‍රීඩිකාවන් පුහුණුවීම් සිදු කරන්නේ ඉතා දුෂ්කරතා මධ්‍යයේ. 
දෙරටේම මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නව පරිච්ජේදයක් ආරම්භ කිරීමට අවස්ථාව උදාවී ඇති බව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර…
ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට, ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම ප්‍රකාශ කළහොත්, රුපියල් කෝටි 6ක මුදල් සහ ඔස්ට්‍රේලියාව…
පලතුරු බීම නිෂ්පාදකයින් සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවමින් ගොවීන්ගේ නිෂ්පාදනය වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළඹිය යුතු බව, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ…
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 440 ක සම්පූර්ණ…
තේ නිෂ්පාදනය පිළිබද වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ මධ්‍යස්ථානයක් අතුරුගිරිය ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණා.
මහනුවර නගරයේ ඇති අවදානම් හා නිතී විරෝධී ඉදිකිරීම් සියල්ල මේ වනවිට හඳුනාගෙන අවසන් කර තිබෙනවා.
ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම් වලින් පුද්ගලයින් 402 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest News