මාතලේ හා රත්තොට ප්‍රදේශයන් හි කුඩු ජාවාරමේ යෙදුණු “බොම්බ කුමාර“නැමැත්තා අද (25) මාතලේ අපරාධ කොට්ඨාස විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත් අභියෝගයට ලක්කරමින් අද දිනය අවසන් වන විට…
කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.
ජනතාවගේ ඉඩම් ගැටළු විසඳීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ඉඩම් උසාවි ඇති කිරීමට අවධානය යොමුව ඇති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන…
මෙරට පාසල් සිසුන් ගුරුභවතුන්, ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන් සම්බන්ධ කරගනිමින් ඉගෙනුම් ක්‍රියාවලිය තුළ සහකම්පනය (Learning for empathy) නමින් වැඩසටහනක් ආරම්භ කෙරේ.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන 22 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (25) 08 වන දිනයයි.
පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන ජනිත් මදුසංඛ නොහොත් “පොඩි ලැසී“ ඔක්තෝබර් 09 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල…
මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා…
උදෑසන 10 වනවිට කොරෝනා ආසාදිතයින් 16ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගන්නේ නම් තානාපතිකමක් දෙන බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂඨාධිකරණ විනිසුරු මඩුල්ලක්…
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල පුවත් SMS කෙටි පුවත් සේවය යළි ජනගත කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී…
මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම මුදල් ත්‍යාගය වූ මෙගා පවර් ලොතරැයි පතෙන් පිරිනැමුණු රුපියල් කෝටි 23ක මුදල දිනා ගැනීමට ජයග්‍රාහකයෙකු හෝ…
මෙරට නිපදවන අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය උපකරණ දෙස්-විදෙස් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් බව, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම…
අනාගත ලොවට වැඩදායී, ආර්ථිකයට සහ සංවර්ධනයට දායක විය හැකි පුරවැසියෙකු බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය…
ඉදිරි මහ කන්නයේ සිට වී වගාව සඳහා පොහොර නොමිලයේ ලබාදීමට රජය තීරණය කර තිබේ.
2015 - 2019 කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා පිළිබඳ සකස් කළ අතුරු කමිටු වාර්තාව…
රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීම අද සිදු කෙරිණ.
2020 වර්ෂයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් යැවීමේදී සිදුවූ වැරදි හෝ ප්‍රමාදදෝෂ නිවැරදි කිරීම සඳහා අවස්ථාවක් එම අයදුම්කරුවන්ට ලබාදීමට අධ්‍යාපන…
පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ නව සුවිසි විවරණ මන්දිරය අද විවෘත කෙරිණ.

Latest News