ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ජාවක් නීතිපති දෙපාර්තමේන්තුවේදී අද (14) පැවැත්විණ. 
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ තමන් අතර සිදුවූ විශේෂ දුරකතන සංවාදයක හඬ පටයක්…
එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන තේරී පත්ව තිබේ.
පසුගිය රජය සමයේ හෝමාගම ප්‍රදේශයේ ඉදි කළ මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක ඔප්පු පිරිනැමීමේ ගැටලුවක් ඇතිවී තිබේ.  ඒ පිළිබඳ සොයා බැලීමට…
විදේශගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු  වන නලීන් චතුරංග හෙවත් “අතුරුගිරියේ ලඩියා“ නමැත්තාට අයත් බව කියන රුපියල් එක්කෝටි පනස් ලක්‍ෂයක් පමණ…
දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති…
හෙරොයින් පැකට් සියයක් සමඟ පුද්ගලයෙකු බදුල්ල නගර සීමා පුවරුව අසලදී අද අලුයම අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි. 
අධිකරණ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා ලබන 24…
“විසිවන සංශෝධනය අනුව රටට අංගසම්පූර්ණ අලුත් ව්‍යස්ථාවක් අවශ්‍යයි.
අද පස්වරු හලාවත මුලික රෝහලේදී මියගිය රෝගියා කොවිඩ් 19 ආසාදිත රෝගියෙක් බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර තහවුරු කරයි.
අද (14) කෙරෝනා ආසාදිතයින් 9 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙකබා රජ සමයට අයත් බවට සැලකෙන පෞරාණික රාජ සභා ගොඩනැගිල්ලත් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල…
ප්‍රදේශ කිහිපය සිදුකළ වැටලීම්වලින් පොලිස් විශේෂ කාර්ය බලකාය ගිනි අවි කිහිපයක් සොයාගෙන තිබේ.
නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු…
හෝමාගම,මාගම්මන - නියඳගල වෙල්යායේ කැළෑ ප්‍රදේශයක තිබී මෝටාර් උණ්ඩ දෙකක් හෝමාගම පොලිසීය විසින් ඊයේ සොයාගනු ලැබීය.
ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ජාවක් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ…
කොවිඩ් - 19 රෝගය වැළඳුණු පිරිසෙන් 2,996 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, 226 දෙනෙක් පමණයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ නිලධාරීන් දහතුන්…
රසායනික පොහොර අවභාවිතය නිසා දේශීය ගොවියාත්, පාරිභෝගික ජනතාවත් බරපතල සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දී ඇතිබවත් ඒ සඳහා තිරසාර විසඳුමක් ලෙස කාබනික…
වන අලින් නැරඹීම සඳහා ඔවුන් අසළ වාහන නවතාගෙන සිටීම නොකරන්නැයි,වනජීවී නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Latest News