මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට ඇද හැලෙන වර්ෂාවත් සමඟ කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම පිටාර මට්ටමට පැමිණ තිබේ.
සබරගමුව, බස්නාහිර පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්ධන ජල පොම්ප වෙනුවට හේන් ගොවීන්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක කෙරෙන ජල පොම්ප හඳුන්වා දෙන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
වන ජීවින් ආරක්‍ෂා කරගැනීම සඳහා නව නීති ගෙන එන බව, අමාත්‍ය සී.බී.රත්නායක මහතා පවසයි.
උතුරු මැද පළාතේ කෝමාරිකා වගාව ඉතා සාර්ථකව සිදු කෙරේ.
ලොව පුරා බෞද්ධ ජනතාවට මෙන්ම, බෞද්ධ දර්ශනය පිළිබඳ උනන්දුවක් දක්වන අන්‍යාගමිකයන්ට දැනුම ලබාගැනීම සඳහා කැලණිය රජමහා විහාරයේ නිල වෙබ් අඩවිය…
පවතින නිරෝධායන පහසුකම් පිළිබඳව ද අවධානය යොමුකර විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව, කම්කරු අමාත්‍ය නිමල්…
යහපාලන ආණ්ඩුව ස්ථාපනයට දායක වූ දේශපාලන නියෝජිතයන් පිරිසක් සහරාන් හෂීම් සමඟ දීර්ඝ සාකච්ජාවක නිරත වන වීඩියෝ පටයක් පිළිබඳ තොරතුරු හෙළිදරව්…
ඉන්ධන ජල පොම්ප වෙනුවට හේන් ගොවීන්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක කෙරෙන ජල පොම්ප හඳුන්වා දෙන බව, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා…
බියගම මැටි ගම්මානයේ ගැටලු සෙයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගියදා එහි නිරීක්‍ෂණ චාරිකාවකට නිරත විය.
ඉදිරියේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට අපේක්‍ෂා කරන බව, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
වන සතුන් ආරක්‍ෂා කරගැනීම සඳහා දැඩි දඬුවම් සහිත නව නීති ඇතුලත් පනතක් සති දෙකක් ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, අමාත්‍ය…
ගිනිගත් එම්.ටී. “නිව් ඩයමන්ඩ්” නෞකාවේ තත්වය සමාලෝචනයක් සඳහා අන්තර්ජාතික තෙල් නැව් හිමිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතවරුන් දෙදෙනෙකු මෙරටට පැමිණ තිබේ.
“2020 රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය” නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ පැවැත්විණ.
පුහුණුව නිමා කළ යුද හමුදා විශේෂ බලකා සෙබළුන් 300 දෙනෙක් අද විසිර ගියහ. උත්සවය පැවැත්වුණේ, මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා…
රියදුරු බලපත‍්‍රය සහ නව වාහන අංක තහඩු තැපෑල හරහා නිවසටම ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වාහන නියාමන, බස් රථ ප‍්‍රවාහන…
පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබාදීමේ ගැටලු මතුව තිබේ.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 8,000 කින් ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අනුරාධපුර, ඔයාමඩුව ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Latest News