හෙරොයින් මිලිග්‍රෑම් 5527ක් සමග සැකකරුවෙක් ඊයේ ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණ.
වල්ලාපට්ට තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් හංවැල්ල පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනිණ.
සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතයි.
මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 3,234 දෙනෙක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 39 දෙනෙක් කොවිඩ්…
රාජ්‍ය අංශය සඳහා බඳවා ගනු ලැබූ උපාධිධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන අද (14) ආරම්භ වේ.
රජයේ ඉදිරි ගමනට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා “වියත්මග” සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලා සිටියි.
කොරෝනා වසංගතය හේතුවෙන් බස්නාහිර පළාත තුළ තාවකාලිකව නතර කර තිබූ මංතීරු නීතිය අද ආරම්භ කෙරිණ.
නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් පරිසර දූෂණයක් සිදුවූවේදැයි සොයා බැලීමට ලබාගත් ජල සාම්පලවල රස පරීක්‍ෂක වාර්තාව හෙට ලැබෙන බව,…
මෙරට මුස්ලිම් අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමෙන් අන්තර්ජාතික වශයෙන් හා මැද පෙරදිග රටවලින් බලපෑම් එල්ල වේයැයි සිතා, ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලදී, ඒ ගැන…
අපි හැමෝගේම බලාපොරොත්තුව ලස්සන ගෙයක සතුටින් ජීවත් වෙන්න.
පොළොන්නරුව තලාකොලවැව ග්‍රාමයේ කැලෑරොදක කොටුවී සිටි වන අලි මවක හා පැටවෙකු පලවා හැරීමේ මෙහෙයුමක් මැදිරිගිරිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් ඊයේ සවස…
එක්සත් ජාතික පක්‍ෂයේ නව නායකයා තෝරා ගැනීමේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි.
කොවිඩ්-19 රෝගය වැළඳුණු පිරිසෙන් 2,983 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටී.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කමිටුවක් පත්කරනු ලැබ තිබේ.
වසර ගණනාවක සිට හැමිල්ටන් ඇලේ නඩත්තු කටයුතු සිදු නොකිරීම හේතුවෙන්, ප්‍රදේශවාසීන් පීඩාවට පත්ව ඇතැයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මඩකලපුව ප්‍රදේශයේ දී කඩුපහර කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන “ධනු“ ඇතුළු දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැණින.
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු තවත් ගිනි අවි 08ක් සමඟ සැකකරුවන් 07 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැණින.
හෙරොයින් ග්‍රෑම් 12ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැණින.
වර්ෂාවත් සමඟ පවතින මීදුම් තත්වය හේතුවෙන් හැටන්-නුවරඑළිය සහ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල රිය ධාවනයේ දී සැලකිලිමත් වන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා…

Latest News