අනිවාර්ය නිවාඩු යවා සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින කහ තිත් සහිත පළඟැටි කෘමි තර්ජනය මැඩපැවැත්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහනක් දියත් කරයි.
සාමාන්‍ය තත්ත්වයට රට පත්ව තිබීම හේතුවෙන් නිශ්චිත කොන්දේසි යටතේ හෝ දේවස්ථානවලට රැස්වී නිරෝධායන නීතිරීති වලට අනුව දිව්‍ය පූජාව පැවැත්වීමට අවසර…
රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර…
මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හතළිස් දහසක පමණ පිරිස ඉදිරි මාස කිහිපය ඇතුළත රජය විසින් ගෙන්වා ගනු ඇතැයි…
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගිත්වයෙන් මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි.
පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නව සේනාවිධායක ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පත් කර…
මැතිවරණ දිනය සහිත ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා මූලික කටයුතු සූදානම්කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පවසයි.
කොරෝනා වෛරසය හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව - කොළඹ දුම්රිය ධාවනය අද (08) යළි ආරම්භ කෙරිණි.
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල පොලීසිය ඉදිරිපිට ඊයේ රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති නිරායුධ කළු ජාතිකයා සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනය වීමත් සමග අමෙරිකාව පුරා ඇතිවූ දැවැන්ත විරෝධතා මාලාව අද…
කොවිඩ් 19 සමස්ත රෝගීන් 1835 දෙනාගෙන් අටසිය අනූ දෙදෙනෙකුම හඳුනාගෙන ඇත්තේ නාවික හමුදා සාමාජිකයන්ගෙන් හා ඒ ආශ්‍රිත අනෙකුත් පුද්ගලයන් අතුරින්.
නිරිත දිග‍ මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති අතර දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින…
මැතිවරණ කොමිසම අද (08) රැස්වීමට නියමිතයි. ඒ,පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිම සඳහා බවයි වාර්තා වන්නේ.
ඊයේ (07) දිනය තුළ ආසාදිතයින් 21දෙනෙක් හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1835ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සියලුම කාර්යාල හා තැපැල් දුම්රිය ද අද සිට ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබේ.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1819 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
පොහොර හිඟයක් නැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය අවධාරණය කරයි.

Latest News