දිස්ත්‍රික් අනුව නිශ්චිත වැලි මිලක් හදුන්වාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ විය. ඉදිරි සති දෙක තුළ එය හඳුන්වාදෙන බවයි, භූ විද්‍යා සමීක්ෂණ හා…
මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ජාවක් හෙට (08) පෙරවරුවේ පැවැත්වේ.
මැතිවරණ කාලසීමාවේ දී සියලු මාධ්‍ය අනුගමනය කළ යුතු ආචාරධර්ම, මාධ්‍ය උපමාන ඇතුළු කරුණු 20ක් අඩංගු ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.
ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට රක්ෂණ වන්දි ගෙවීම අද ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ මැතිවරණයට අදාළව මේ වනවිට දිස්ත්‍රික්ක 6 ක මනාප අංක මුද්‍රණය කර අවසන් කෙරේ.
පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු කිලෝ දෙදහසක් කන්තලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතුරුගිරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද(07) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රථම වතාවට ලිහිසි තෙල් නිෂ්පාදනය අරඹයි. ශ්‍රී ලංකාවේ වාර්ෂික ලිහිසිතෙල් භාවිතය කිලෝලීටර් 65000 ඉක්මවයි.
රජයේ සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්, සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
කොවිඩ් දහනමය වසංගතයෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව,හාරලක්ෂ ඉක්මවා ගොස් තිබේ.
කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වාත්, මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වාත් වෙරළට ඔබ්බෙන් වන…
සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් අද(07) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ…
තවත් කොරෝනා ආසාදිතයින් 33දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.
ආනයන සීමා දැඩි කර නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් ඒ වනවිට ඇනවුම් කර තිබූ භාණ්ඩ පිරවූ කන්ටේනර් 4000 ට වැඩි…
ලබන 22 වැනිදා සිට කොළඹ නගරය තුළ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින කහ තිත් සහිත පළගැටි කෘමි තර්ජනය මැඩපැවැත්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ.
නෞකාවක කාර්යය මණ්ඩලය මාරු කිරීම සඳහා ඉන්දියාවේ මුම්බායි සිට විශේෂ ගුවන් යානයකින් නාවිකයින් 86 දෙනෙක් ඊයේ (06) රාත්‍රී දිවයිනට පැමිණ…
නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති අතර දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත්…
හෙට සිට (08) පොදු ප්‍රවාහණ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැලසුම් කර තිබිනි.

Latest News