ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති සහ වත්මන්‌ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50 ක්‌ සපිරෙනවා.
කොවිඩ් 19 සමයේ, ආදායම්‌ බදු නොගෙවූ පුද්ගලයන්ගෙන්‌ දඩ මුදල් අයකර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම දේශීය ව්‍යාපාරිකයන්ට සේවක වැටුප්…
කහ තිත්‌ පළඟැටි උවදුර කඩිනමින්‌ මර්දනය කිරීමට පියවර ගත්‌ බව, සබරගමු පළාත්‌ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
හෙටට යෙදී ඇති ලෝක පරිසර දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කර තිබේ.
විදේශරටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
පසුගිය මාසයේ පැවති, කොළඹ තේ වෙන්දේසියේ දී මෙරට තේ සඳහා ඉහළ ඉල්ලුමක්‌ ලැබුණු බව, ශ්‍රී ලංකා තේ සංගමය පවසනවා.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්‌ට එරෙහිව තවත් පැමිණිල්ලක් පොලිස්‌ මූලස්ථානයට ඉදිරිපත්‌ කර තිබෙනවා.
පිරිවෙන් ආයතන නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් පිරිවෙන් අධ්‍යාපන ශාඛාවෙන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති බව අධ්‍යාමන අමාත්‍යංශය නිවේදනය…
හෙට පොසොන් පුර පසලොස්වක පොහොය දිනයයි. මෙවර පොසොන් උත්සවය, ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථ පූජා භූමියේදී පැවැත්වේ.
"අස්වැන්න" ණය යෝජනා ක්‍රමය යටතේ, ණය පහසුකම් ලබාදීමේ තවත්‌ අදියරක්‌ අනුරාධපුර, ගල්නෑව - කිරඳුවත්ත වැව් තාවුල්ලේ දී පසුගියදා සිදුකෙරිණ.
රියදුරු බලපත්‍ර නිකුත්‌ කිරීම සඳහා පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්‍ෂණය, බාහිර පාර්ශව වෙතින්‌ ඉටුකර ගැනීමට පසුගිය රජය ගෙන තිබු තීරණය, අවලංගු…
කොළඹ මහ නගර සභා සීමාව තුළ අද(04) දිනයේ සිට ලබන 07 වන දින දක්වා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට…
2020 වසර සඳහා නියමිත දෙවන චන්ද්‍රග්‍රහණය ජූනි 5 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා…
ඇඳිරිනීති කාලය තුළදී විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක කිරීමට, පොලීසිය තීරණය කර තිබෙනවා
හලාවත නගරයේ සිදු වූ අනතුරකින්‌, පස්‌ දෙනෙකු තුවාල ලබා තිබේ.
එරාවුර් පොලිස් වසමේ මිරාකේනි පාර, අයියන්කේනි ප්‍රදේශයේ දී කාන්තාවක් ගෙල සිර කර ඝාතනය කර ඇතැයි එරාවුර් පොලීසියට ලද දැනුම් දීමක්…
මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 836ක් ලෙස වාර්තාවේ.
කොවිඩ් 19 වැළඳුනු සමස්ත නාවික හමුදා සාමාජිකයන් අතරින් 420 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව වාර්තාවේ.
නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස තුෂර උපුල්දෙණිය මහතා පත් කර තිබේ.
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1710 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Latest News