අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට පහරදීමක් සිදුවූයේ රජයේ නියෝගයකට නොවන බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කොවිඩ් 19 වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට පත් කිරීම සඳහා වූ සහන වැඩසටහනකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳුණු 1,122 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කරන්නැයි රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා…
හෝමාගම, පිටිපන තාක්‍ෂණ උද්‍යානයේ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඉදි කෙරුණු ශ්‍රී ලංකාවේ දෙවැනි තාක්‍ෂණ පීඨය අද (10) සිසු අයිතියට පත් කෙරිණ.
බූස්ස බන්ධනාගාරයේ විශේෂ රැඳවියන් රඳවා සිටින මැදිරි තුනක් ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ සෝදිසි මෙහෙයුමකට ලක් කළේය.
ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බකරු ඊබ්‍රාහිම් ඉල්හාම් නමැත්තා ප්‍රහාරයට පෙර දින රාත්‍රී දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසට පැමිණ දෙමාපියන්ට ලබාදීම සඳහා හඬපට…
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අත්සන, ව්‍යාජ ලෙස යොදා ගනිමින් ලේඛන භාවිත කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුට, එම ලේඛන සකස් කිරීම…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි, රට පුරා ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් අද ආරම්භ කෙරිණ.
කොවිඩ්-19 රෝගය පාලනය කිරීමට නවීන තාක්‍ෂණය යොදා ගනිමින් නිපදවන ලද මානව කේන්ද්‍රීය නවෝත්පාදන 29ක් අද එළි දැක්විණ.
ආගමික ස්ථානයන්හි පුද්ගල එක්රැස්වීම් සඳහා ලබන 12 වැනිදා සිට අවසර ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ…
යාපනය පළාලි ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට රජය තීරණය කර තිබේ.
රැකියා පුහුණු මධ්‍යස්ථානයක්‌ මහඔය, රඹකැන්ඔය මහවැලි කලාපයේ ඊයේ ස්ථාපනය කෙරුණා.
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියේදී තමා එම බන්ධනාගාරය වෙත යවන ලද්දේ, ගෝඨාභය බවට පවසන්න යැයි, එවක…
යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජර්මානු රජය සමඟ ගිවිසුමකට අද (10) එළඹෙන ලදී.
“අපේක්‍ෂා එක්ස්ප්‍රස්” නමින්‌ නව බස්‌ රථ සේවාවක්‌ ආරම්භ කර ඇතැයි, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.
රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයින් සේවා ස්ථාන සඳහා පැමිණෙන වේලාවන් සංශෝධනයට කමිටුවක් පත් කෙරේ.
2020 ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ…
මොරටුව සොයිසාපුර මංසන්ධියේ ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි…
ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ පැවති ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත…

Latest News