මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ දී පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයෙක් මියගොස් තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳුනු 891 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා තිබේ.
දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයට ආරක්‍ෂාව සැපයීම සම්බන්ධයෙන් 2019 වසරේ පාස්කු ඉරිදා දේව මෙහෙයට පෙර සාකච්ජාවක් පැවැත්වූ බවට එවකට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැතිර පවත්නා “කහ තිත් පළගැටි උවදුර” මර්දනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබ…
ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් සපිරේ.
කොස්ගම, සාලාවේ පිහිටි යුද හමුදා අවි ගබඩාව අබිරහස් අන්දමින් පිපිරී ගොස් ඊයේට වසර 04ක්.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා කර ඇති ප්‍රකාශයක් මගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අගතියක් වන බවට එම…
මාතලේ මහවෙල පොලිස් වසමේ මඩඋල්පත හතමුනගාල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තවත් දෙදෙනෙකු අද උදෑසන මියගොස් තිබේ.
බදුල්ල, මඩොල්සීම පොලිස් වසමට අයත් මැදවලගම, ගැරඩිඇල්ලේ දියනෑමට ගිය තිදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව වාර්තාවේ.
ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමේදී අනිවාර්යයෙන් මුව ආවරණ පළදින ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි.
කොරෝනා වසංගතය හමුවේ ලද විරාමයෙන් ගෙවතු වගාව කෙරෙහි යොමුවුණු තරුණයෙකු අද වනවිට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබේ.
ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් තම රටේ රැඳී සිටන ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ PCR පරීක්ෂණ සිදු කිරීමට ලෙබනන් රජය එකඟත්වය පළ කර…
කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට එන්නතක්‌ නිපදවීමේ පර්යේෂණ සඳහා මෙරටට සහය දැක්වීමට බ්‍රිතාන්‍ය ඉදිරිපත්‌ වී තිබේ.
තංගල්ල මූලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකය ඇතුළු වාට්ටු සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා.
වසර 200කට අධික කාලයක්‌ වන ගතව පැවති තන්තිරිමලේ පුරාණ මහානාගතොට විහාරස්ථානය පිරිසකර කිරීම ආරම්භ වී තිබේ.
දෙමටගොඩ පොලිස් ‍වසමේ දෙමටගොඩ ආරම පාරට හැරෙන හන්දි‍ය අසල දී ‍කොළඹ උතුර දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත…
මෝදර පොලිස් වසමේ කෝවිල අසල දී ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ‍කරන ලද වැටලීමකින් කේරල ගංජා සමඟ සැකකරුවෙක්…
අද ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම…
මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 858ක් ලෙස වාර්තාවේ.
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේ දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…

Latest News