ඇදිරිනීතිය හේතුවෙන් නැගෙනහිර පළාතේ සිරවී සිටි ඉන්දීය ජාතිකයින් 160 දෙනෙක් අද සිය රට බලා පිටත්ව ගියේය.
කොරෝනා ආසාදිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ගතවූ මාසය පුරාවටම කොවිඩ්-19 රෝගීන් ප්‍රජාවතුලින් වාර්තා නොවීම රටක් වශයෙන් සතුටු විය හැකි කරුණක් බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අද දැයෙන් සමුගනී.
“කොවිඩ් 19“ මෙන්ම ඉදිරියේ දී පැමිණිය හැකි වසංගත තත්වයන් මැඩපැවැත්වීම සඳහා “ඉටුකම“ සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල සූදානම් බව, රජය…
කුරුණෑගල, මාවතගම, පැන්සිස්කාවත්ත ප්‍රදේශයෙන් හඳුනානොගත් පළඟැටි විශේෂයක් වාර්තාවේ.
 පාස්කු 21 වැනි ඉරුදින මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් නසාර් ප්‍රහාරයට දින දෙකකට පෙර එනම්, මහ සිකුරාදා දිනයේ දී දේවස්ථානයට පැමිණ…
වැල්ලම්පිටිය පොලිසියේ ‍නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ගිනි අවි දෙකක් හා ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට…
අද(31) දවස පුරා දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලෝක දුම් වැටි විරෝධී දිනය අදට (31) යෙදී ඇත. ''මතින් දුමින් නිදහස් නිරෝගී ශ්‍රී ලංකාවක් '' බිහි කිරීමට අතිගරු ජනාධිපති…
ගල්කිස්ස සොයිසාපුර ‍හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 781ක් ලෙස වාර්තාවේ.
මාතර, මිරිස්ස ධීවර වරාය පාරේ අද උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
කොවිඩ් 19 රෝගය වැළඳුණු 781 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබේ.
වාලච්චේන පිහිටි ජාතික කඩදාසි සමාගම මගින් නිපදවන කඩදාසි මෙරට ජනතාව පරිහරණය කරන දිනය වැඩි ඈතක නොවන බව, අමාත්‍ය විමල් වීරවංශ…
කොවිඩ් 19 රෝගය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාවේ, රාජ්‍ය නායකයාගේ මඟ පෙන්වීමෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ දේහය, කොටගල පිහිටි කොංග්‍රස් කාර්මික ආයතන පරිශ්‍රයේ තැන්පත් කර තිබේ.
දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැඟුම්හලේ බෝම්බය පුපුරුවා ගත් ජමිල් මොහොමඩ් නමැත්තා ඇතුළු අයි එස් අයි එස් සංවිධානයේ මතවාදයට ගැති වූ තවත්…
ජනතාවට සහ රටට සෙත් පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුද බිමේ අද (30) පෙරවරුවේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

Latest News