සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගොස් තිබේ.
අද (01) සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මී උණ රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතින බැවින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා…
වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා වරෙන්තු මත අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම්  දේ. ඒ රාජගිරියේ දී සිදුවු…
දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද (01) සිට ඇරඹේ. එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව…
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද (01)…
කොවිඩ් 19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.
ඌව පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (01) දහවල් අවසන් ගෞරව දැක්වීය.
ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (01) පෙරවරුවේ ජනාධිපති…
ඊයේ හඳුනාගැනුණු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 13 දෙනෙක්.
කොවිඩ් 19 රෝගයෙන් අද මිය ගිය පුද්ගලයාගේ අවමංගල්‍යය අද දිනයේම සිදු කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්…
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 58 දෙනෙක් අද නිවෙස් වෙත යැවීමට සූදානම් කර ඇතැයි, හමුදා මාධ්‍ය…
නාවලපිටිය,ගම්පොළ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.
ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් පසු ගාල්ල හා බෙලිඅත්ත සිට කාර්යාල දුම්රිය 3ක් ධාවනය කළ බව අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපති රංජිත් ගුණවර්ධන මහතා…
සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 801ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මොනරාගල,තෙනගල්ලන්ද, මාරාව ප්‍රදේශයේ පවුල් ආරවුලක් මත ඊයේ (31) රාත්‍රී 9.30ට පමණ සිදු කළ වෙඩි තැබීමදකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින පුරා ක්‍රියාත්මක වු ඇඳිරි නිතිය අද(01) අලුයම 4.00ට ඉවත් කෙරුණි.

Latest News