ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවන්හිදී පොදු ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදවන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.
ලොව පුරා ව්‍යාප්තව ඇති කොවිඩ් 19 වෛරසය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනිමට අදියරෙන් අදියර කටයුතු කරන…
තාවකාලිකව වසා දැමු නීතීපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අවසර හිමිවීම හේතූවෙන් එහි කටයුතු හෙට (27)…
නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (26) විෂබීජහරණයට ලක් කළේය.
පාදුක්ක පෝරේ ගෙදර ප්‍රදේශයේ ලී ගබඩාවක ගින්නක් හටගෙන ඇත.
නව කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් පුද්ගලයින් 2 දෙනෙකු පුර්ණ සුවය ලබා තිබේ.
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල නිකුත් කිරිමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා ලබන මස 10 වැනිදාට පෙර ලබාදීමට හැකි බව මුදල් අමාත්‍යංශය පවසයි.
සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බලධාරීන් පියවර ගෙන ඇත.
වැලිසර නාවික හමුදා කඳවුරට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) රාත්‍රියේදී හදිස්සියේ මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා වෛරසය වැලදී…
ජනතාවට සහරටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25)…
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොයිම්බතූර්හි රැදී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් 122ක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අප්‍රේල් මස 26 වැනිදා පසුව බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා…
කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වීමත් සමග අවිස්සාවේල්ල,යාහැල්ල වත්ත ප්‍රදේශයේ නිවාස 8කට අයත් පුද්ගලයින් 32 දෙනෙකු ඊයේ රාත්‍රී සිට ස්වයං නිරෝධායනයට…
දිස්ත්‍රික්ක 21 ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (27) අළුයම 05.00 ට ඉවත් කෙරෙන බව රජය නිවේදනය කරයි.
2මෙරට මුළු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 462ක් දක්වා වැඩි වී තිබේ.
අලව්ව කිරිවානාපොළ ප්‍රදේශයේ පදිංචි නාවික භටයෙකු කොරෝනා ආසාදිත බවට සැකකර රෝහල් ගතකර තිබේ.
රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක් ලබාදීමට ඩයලොග් ආසියාටා සමාගම පියවර ගෙන තිබේ.
කොරෝනා මර්දන කාර්ය සාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව අද රැස්වුණේ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
ඉදිරි සතිය වනවිට මාළු තොග හුවමාරුව දැනට විවෘත කර ඇති ආර්ථික මධ්‍යස්ථානවලින් ආරම්භ කරන බව, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා…

Latest News