ජාත්‍යන්තර කාන්තා දිනය වන අද දවසේ සුවිශේෂි කාන්තාවක් පිළිබඳව කතා කරන්න අපි හිතුවා.
ශ්‍රී ලංකාවේ සිට කුවේටය දක්වා ගුවන් ගමන් ලබන 12 දක්වා අත්හිටුවා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.
කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයේ සංවර්ධන ව්‍යාපෘතිය අද (08) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
තලවිල ශාන්ත ආනා සිද්ධස්ථානයේ වාර්ෂික “චතාරික“ මංගල්‍යය හෙවත් “ඔරු“ මංගල්‍යය අද පැවැත්විණ.
හිටපු අමාත්‍ය රෝහිත අරේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට විසිතුන් වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ “තුන්විසි වසක මෙහෙවර අභිනන්දන” ඇගැයුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ…
කැනඩාවේ උස්ස අධ්‍යාපන කටයුතු සදහා යන බව පවසා ව්‍යාජ ලේඛන සකස් කර මුදල් වංචා කිරීම හා ඊට අනුබල දීමේ සිද්ධියක්…
අපි වෙනුවෙන් අපි රණවිරු සුබසාධන වැඩසටහන යළි ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා…
කටුනායක ගුවන් තොටුපොළේ නව ගුවන් යානා අංගනයේ ඉදිකිරීම් තෙමසක් ඇතුළත අවසන් කරන ලෙස, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාණ කොන්ත්‍රාත් සමාගමට උපදෙස්…
මැදින් පසොළොස්වක පොහොය සමග යෙදී ඇති මෙම සති අන්තයේ ශ්‍රී පාද වන්දනාව සඳහා සැදැහැවතුන් ලක්ෂ 4කට ආසන්න පිරිසක් පැමිණි බව, නල්ලතන්නිය…
හම්බන්තොට නව මහරෝහල පරිශ්‍රයේ ස්ථාපනය කළ හෙල බොජුන්හල ඊයේ විවෘත කෙරිණ.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මානව සංහතියෙන් අඩක් නිර්මාණය කරන්නා වූත් සෑම රටකම සමාජ සංස්ථාවෙහි පැවැත්ම හා ප්‍රගමනය නිශ්චය කරන්නා වූත් අතිශය වැදගත් සාධකයක් වන…
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (8) යෙදී තිබේ.
සත්ත්ව සුබසාධනය සඳහා නව පනතක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දී තිබෙනවා.
කොරෝනා වෛරසය පැතිර යන රටවල්වල සිට මෙරටට පැමිණෙන්නන් ලබන සඳුදා සිට නිරෝධායන මධ්‍යස්ථාන 2ක් සඳහා යොමු කෙරෙනවා.
කොළඹ වරාය නගරයේ ආයෝජන සඳහා විදේශීය සමාගම් කිහිපයක් කැමැත්ත පළ කර ඇතැයි, වරාය නගර ව්‍යාපෘතිය පවසනවා.
හඟුරන්කෙත-කන්දහන්දිය, මස්පන්න හරහා වැලිමඩ මාර්ගයේ මා ඔය පාලමේ ඉදිකිරීම් අවසන් අදියරට පැමිණ තිබෙනවා.
2016 වසරේදී සිදුවූ බැදුම්කර වංචාවට අදාලව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මුතුරාජා සුරේන්ද්‍රන් යන අය රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
වව්නියාව, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි මාර්ග කිලෝ මීටර දහසක් සංවර්ධනය කෙරෙනවා.
පෑලියගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ රැසකට ලබන අඟහරුවාදා පෙරවරු 8 සිට පසුදින පෙරවරු 8 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම…

Latest News