ශ්‍රී ලංකාවට බලපා ඇති කොරෝනා රෝග තත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
 අද සිට පොදු ප්‍රවාහන සේවා විෂබීජ හරණයට ලක් කිරිමට ද තීරණය කර තිබේ. ඒ සඳහා ආරක්ෂක අංශ සහය කරගනු ඇති.
සපුගස්කන්ද,ඔබවත්ත ප්‍රදේශයේ දී අයිස් ග්‍රෑම් 961යි මිලිග්‍රෑම් 60ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
රට තුළ කිසිසේත්ම භාණ්ඩ හෝ ඉන්ධන හිඟයක් නොමැති බව රජය අවධානය කරයි.
“කොරෝනා වෛරසය“ ආසාදනය වූ තවත් පුද්ගලයන් තිදෙනෙකු අලුතෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
2015 ලද පරාජය කිසිසේත් අමතක නොකළ යුතු බව, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
“කොරෝනා වෛරසය“ වගේම නිරෝධායනය පිළිබඳවත් බොහෝ සෙයින් කතාබහට ලක්වේ. මොකක්ද මේ නිරෝධායනය කියන්නේ? “කොරෝනා වෛරසය“ ආසාදනයෙන් මියගිය 80%ක් වයස අවුරුදු…
කොරෝනා වෛරසය (Covid–19) පැතිරයාම වැළැක්වීමට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ.
අධ්‍යාපන චාරිකාවකට සහභාගිව සිටියදී ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවැව මැදවච්චිය වැවේ දියනාද්දි දියේ ගිලි හාලිඇල ඌව විද්‍යා විද්‍යාලයේ සිසුන් 4 දෙනෙක් මියයාමේ සිද්ධියට…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන්…
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන්…
ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇත.
දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා මාර්තු 16 වැනි සඳුදා දින සිට මාර්තු 29 තෙක් සති…
අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ තක්සේරුකරුවෙකුට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවමක් නියම කර තිබේ.
රටතුළ කිසිඳු ඉන්ධන හිඟයක්‌ නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
රටවල්‌ 3ක් සඳහා ශ්‍රී ලංකාවට ඇතුල්වීම සති දෙක කාලයකට තහනම්‌ කර තිබේ.
කොරෝනා හෙවත්‌ "CoVID-19‌' වෛරසය පිළිබඳ රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩලය දැනුවත්‌ කිරීමේ වැඩසටහනක්‌ ආරම්භකර තිබේ.
පළමු පාසල් වාර නිවාඩුව හෙට (13) සිට අප්‍රේල් 20 දක්වා ක්‍රියාත්මක බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
“කොවිඩ් නයින්ටීන්“ වෛරසයෙන් වැළැකීම සඳහා වූ උපදෙස් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැය 24 පුරා ක්‍රියාත්මක මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට…
“කොරෝනා වෛරසය“ ආසාදනය වූ බවට තහවුරු වූ දෙවැනි පුද්ගලයා අද හඳුනා ගැණුනා.

Latest News