හඟුරන්කෙත රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහලේ ඉදි කෙරුණු දැඩි සත්කාර ඒකකය විවෘත කෙරිණ.
මිද්දේණිය, දඹේතලාව ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
රට හා අනාගත පරපුර ගැන සිතා එළැඹෙන මහා මැතිවරණයේදී, ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතුව ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ පැරමැටා (HMAS…
 කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය පැය 24 පුරා සීරුවෙන්;
කොවිඩ් -19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමේ අවධානමක් ඇති වුවහොත් ඊට සාර්ථකව මුහුණදීම සඳහා රජය විධිවිධාන සකසමින් සිටී.
රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වනවිට තැපැල් මගින් යොමුකර ඇතැයි, ජනාධිපති…
දිස්ත්‍රික්ක 8 කට බලපා ඇති වියළි කාලගුණයෙන් පුද්ගලයෝ 298,132 ක් පීඩාවට පත්ව සිටිති.
බාල වයස්කාර දැරියක අපයෝජනය කිරිමේ සිදුවිමට සම්බන්ධ සැකකරු හඳුනාගත් වහාම නීතිය ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අද සිට ඉදිරි මාස තුන සඳහා මැතිවරණ වියදම් ඇතුළු රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරා තිබෙනවා.
ජාතික පොහොර ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සබරගමුව, මධ්‍යම, උතුරු - මැද සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල, මාතර, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක වලත්, විශේෂයෙන් ප.ව. 2.00 න්…
රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර තිබේ.
ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය හා සෞදි අරාබිය වෙත සිදු කරන ගුවන් ගමන් තාවකාලිකව…
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු ගල්කිස්ස, තෙලවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නියඟය අවසන් කරමින් රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇඳ හැලෙමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා.
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල් කේ වීරසිංහ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ…
බැඳුම්කර වංචාවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුලු දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සිව්වන අදියර ආරම්භ කිරීමට සූදානම් බව, ඉංජිනේරුවන් පවසනවා.

Latest News