තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන්…
අත්අඩංගුට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මුදල් අමාත්‍ය…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිශ්‍රයේ සිදු වූ අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මහමැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.
හැටන් සිංගිමලේ රක්ෂිතයේ හට ගත් ගින්නෙන් අක්කර 3කට පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි, වාර්තා වෙයි.
දඹුල්ල, දිගම්පතහ ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙක් මිය ගොස් වසර දෙකක් වයසැති ඔහුගේ දියණියක බරපතළ තුවාල ලබා තිබේ.
ඇතිමලේ,කොටියාගල රෑනත්තගල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී වියලී ගංජා කිලෝග්‍රෑම් තුන්දහස් දෙසිය තිහක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.වැටලීම සිදුකළේ උඩවළව පොලිස්…
කොරෝනා වෛරසය මෙරට දී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල්…
කොරෝනා වෛරසය හෙවත් 'කොවිඩ් - 19' ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් ඉන් වැළකීමට  ආරම්භ කර ඇති වැඩපිළිවෙළට…
කොරෝනා වෛරසය නිසා රට රැකියාවලට යන ශ්‍රී ලාංකිකයන්ට අදාළ රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල්දමන්නැයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය…
ලෝකය තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 119,176ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පී, රූපවාහිනී හඬකැවීම් ශිල්පී, උලප⁣නේ ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි.
ඉනෝටෙක් - 2020 තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය අද ආරම්භ කෙරේ.
නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කෙරෙන පුද්ගලයන්ගෙන් කිසිදු මුදලක් අය නොකරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා නව මගී බෝට්ටු ප්‍රවාහන සේවය හෙට ආරම්භ වනවා.
පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය නැරඹීමේ අවස්ථාව ජනතාවට උදාවී තිබෙනවා.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත්…
නාවල, කොළඹගේ මාවතේ නිවාස 624කින් සමන්විත මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණා.
ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මූලස්ථානය විවෘත කිරීම අද (10) පෙරවරුවේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුකෙරිණි.
සාදයක් අතරතුර අනතුරට ලක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

Latest News