දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. ඊයේ යාපනය,පලච්චවේලි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.
කඩොලාන ශාක කපා ඩිංගි යාත්‍රාවක් මගින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ඊයේ නාවික හමුදා බාරයට ගෙන තිබේ.
නෝර්වුඩ් බිලින්කිබොනි තේ වතු යායේ නිවාස පේලියක හටගත් ගින්නක් හේතුවෙන් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (16) දහවල් කොළඹ වරාය නගරය නිරීක්ෂණය කළේය.
පැවති රජය මෙන් විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීමට වත්මන් රජය අපේක්‍ෂා නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.
“රූ කිරුළ 2020“ තරගය සඳහා රූමතියන් තෝරා ගැනීමේ පළමු අදියර අද සිදු කෙරුණා.
දිවංගත විජය කුමාරතුංග මහතාගේ 32 වැනි ගුණ සමරුව අදයි.
එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයේ රැඳී සිටින පුද්ගලයා, ජනාධිපති අපේක්‍ෂකයා ලෙස හෝ අගමැති අපේක්‍ෂකයා ලෙස හෝ ඉදිරිපත් නොවන්නේ නම්, ඔහු එම…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ප්‍රගතිශීලි වෘත්තීය සමිති සම්මේලන නියෝජිතයන් අතර සුහද හමුවක් ඊයේ (15) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ.
රටේ පොහොර අවශ්‍යතාවයට සරිලන පරිදි එප්පාවල පොස්පේට් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
යුද හමුදාපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත අමෙරිකාව පනවා ඇති සංචාරක තහනම පිළිබඳව කරුණු විමසීමට මෙරට අමෙරිකානු තානාපතිවරිය විදේශ සබඳතා අමාත්‍යාංශයට…
‍අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහවත්ත පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා යුධ හමුදා පුත්තලම පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලා අංක 84 යටතේ පුහුණුව ලැබු ආධුනික සෙබළුන් විසිර යාම උළෙල එම පුහුණු…
බදුල්ල නගරයට විශාල ගැටළුවක්ව පැවති කසළ ප්‍රශ්නයට විසදුමක් ලබාදීම සදහා ඌව ආණ්ඩුකාර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ රාජා කොල්ලුරේ මහතාගේ උපදෙස් මත නව…
ගාල්ල,බෙලිගහ ප්‍රදේශයේ ඉදිකෙරෙන,නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට, රජය තීරණය කර තිබේ.
විශ්‍රාමික,ආබාධිත හෝ අතුරුදන් රණවිරුවන් පිළිබඳ පවති ගැටලු රණවිරු සේවා අධිකාරිය වෙත දැනුම් දිය හැකියි.
අද (16) සබරගමුව පළාතෙත් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත…
ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ රූපවාහිනී සේවාව වන බෞද්ධයා නාලිකාව ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්…
මාතලේ, මහවෙල ප්‍රදේශයේ දී හෙරොයින් පැකට් 78ක් සමඟ පුද්ගලයන් නව දෙනකු සැකපිට 15 දින අත්අඩංගුවට ගෙන තිබේ.
සතුට වගේම දුක, අවදානම රැඳුණු තැන්වල ජාතික රූපවාහිනිය තම වගකීම ඉටු කළා.

Latest News