එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණයට අලියා හෝ හංසයා ලකුණින් තරඟ කරන බව පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා…
පොදු ප්‍රශ්න කතාකරන වේදිකාවක් වෙමින් ජනතාවට වඩාත් සංවේදී ක්ෂේත්‍රයක් වන රාත්‍රී කාලයේ මගී ප්‍රවාහනය පිළිබඳව අපි සොයා බැලීමක් සිදු කළා.
ජාතික ආඝාත දිනය අදට යෙදී තිබෙනවා.
ජිවිතයේ ප්‍රශ්නවලට එක් එක් පුද්ගලයන් මුහුණ දෙන්නේ විවිධාකාරයෙනි. ඇතැම් විට ඒ සඳහා අනුගමනය කරන විසඳුම් සාර්ථක නොවීමට හැක.
ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඊයේ පියවර ගත්තා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනපද කොන්ග්‍රස් සභික අමි බෙරා(Ami Bera) මහතා සහ ජෝර්ජ් හෝල්ඩින් (George Holding) මහතා අතර…
අනවශ්‍ය නිලධාරීවාදය සහ අධික රෙගුලාසි ඉවත්කර දේශීය ව්‍යවසායකයන්ට සහ විදේශීය ආයෝජකයන්ට රටේ නව ව්‍යාපාර ඇති කිරීමේ අවස්ථා පුළුල් කළ යුතුව…
රතුගල ආදිවාසි නායක සුදා වන්නිලඇත්තන්ට කිසියම් පිරිසක් පහරදී තිබේ.
සායින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් පිහිටුවීමේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වැලන්ටයින් සාදයකදී කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කළ දස දෙනෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
දශක හතරක් පුරා සිය ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටු කළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද 38 වැනි සංවත්සරය සමරනවා.
බිබිල, ගල්ගමුව ප්‍රදේශයේ කිරිඔරුව වැව ඉදිකර වසර 17ක් ගතවුවත්, ජලය සැපයීමට ඇල මාර්ග ඉදි නොකිරීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටී.
මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.
ආරක්‍ෂක කාර්ය මණ්ඩල වැඩබලන ප්‍රධානී හා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අමෙරිකාව පනවා ඇති…
කොරෝනා හෙවත් “කොවිඩ් නයින්ටීන්“ වෛරසයෙන් චීනයේ මියගිය පිරිස 1523 දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා වෛරසය පැතිර ගිය චීනයේ වුහාන් නගරයේ සිට සිය රට ගෙන්වා ගත් ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා දෙමාපියන් වෙත…
ඉදිරි පැය 36 ඇතුළත සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත් වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට සවස 2.00…
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දූ දරුවන් රැකබලා ගැනීමේ වගකීම රජය සතු බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර ලබා දුන්නේය.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය…

Latest News