වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා නිසි අධිකරණය නියෝගයකින් තොරව අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන…
සායින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය…
විශේෂ පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා තිබේ.
විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම සළකා බලා පාසල් වාරය මැද ගුරු මාරු කිරීම් තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
වැල්ලවාය, අයිස්පීල්ල පුනාගල කදු රක්ෂිතයේ ඊයේ (19) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබිණ.
තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් ස්ථානාධිපතිවරුන්ට පළමු පෙළ උසස්වීම් ලබා දීම හා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (19)…
ශ්‍රී ලංකා තායිලන්ත බෞද්ධාගමික සබඳතා තහවුරු කරමින් මෙරට බෞද්ධාගමික කටයුතු සදහා රුපියල් දස ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් කෙරේ.
හාලිඇල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී ඉන් ළමුන් සිව් ‍දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන විධිමත්ව සිදුකර ඇතැයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ 30 / 1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
උපාධිධාරීන් පමණක් පාර්ලිමේන්තුවට යා යුතුය යන මතයට එරෙහිව තමන් පෙනී සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
අමතර අය කිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත්හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළාත් සභා සහ පළාත් පාලන බලධාරීනට…
දේශපාලන, ආර්ථික, සමාජීය වශයෙන් රටේ දැවැන්ත පරිවර්තනයක් සිදුවූ අවධියක් ලෙස වසර 2005 ත් 2015ත් අතර කාලය හඳුන්වන්න පුලුවන්. 
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයේ ලකුණ ලෙස “හංසයා“ යොදා ගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් ගොඩනැගී තිබෙන බව වාර්තාවේ.
සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැ’යි දිවයිනේ ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන් විසින් කළ…
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයනකරුවන්ට, ව්‍යවසායකයින්ට සහ මහජනතාවට රජයේ වැඩකරන දිනවල කඩිනම් තොරතුරු ලබා ගැනීම සදහා පාරිභෝගික උපකාරක කවුළුවක්…
බුත්තල ගෝණගංආර පොලිසිය විසින් වෙහෙරගල ජලාශය ආසන්නයේ මැණික් ගඟ අසල සිදුකළ වැටලීමකදී මහාපරිමාණයේ කසිප්පු ස්කාගාරයක් වටලා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන…
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර හෙළි කොට අනවසර ඉදිකිරීම් සෑදීම සහ දැනට සකස් කර තිබෙන ඉදිකිරීම්…
රට හදන “සෞභාග්‍යයේ දැක්මෙහි” තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කි.මි. ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

Latest News