දුම්රියේ ගමන් ගන්නා මගීන් සඳහා සුහුරු ප්‍රවේශ පත්‍රයක් හඳුන්වාදීම හා දුම්රියේ ආසන වෙන් කිරීම ඔන් ලයින් ක්‍රමයට සිදු කිරීමට අදාළ ක්‍රමවේදයක් හඳුන්වා…
ජාතික සමගි බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විරෝධය පළ කර තිබේ.
පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමක් අද ප.ව. 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. ඒ කතානායක කරෑ…
කටුනායක ගුවන් තොටුපල සංවර්ධනයේ දී ඊට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් සැළකිල්ලට ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්…
වැල්ලවාය,ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ ගම්මාන රැසකට වනඅලි තර්ජනය උග්‍ර වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසයි.
මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු මත්ද්‍රව්‍ය පාර්සලයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබේ.
මේ වසරේ සිට විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන සියලුම පාසල් විභාග සඳහා අයඳුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට තීරණය කර තිබේ.
යළි සේවයට එක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව වෙත ලබාදුන් පොදු සමාකාලය අදින් අවසන්වීමට නියමිතයි.
ඕමන්ත, අගලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, කඩුවක් සමග නීති විරෝධී මත්පැන් මිලිමීටර් 3750ක් අත්අඩංගුවට ගැනිණ.
අද අලුයම ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් උතුරු ඉන්දීය සාගරයේ භූ කම්පනයක් සිදුවිය.
වැසි සහ සුළං තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් අධිකරණ පියවර අද දිනම ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට යළි උපදෙස් ලබාදී…
එළඹෙන මහ මැතිවරණය සඳහා තම පක්‍ෂය තරග කළ යුත්තේ අලියා ලකුණින් බව, එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
සිව් දින ඉන්දීය රාජ්‍ය සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දහවල් දිවයිනට පැමිණියේය.
ඉඩම් නිරවුල් කිරීමේ ජංගම වැඩසටහන් සියයක් දිවයින පුරා ක්‍රියාවට නැංවීමට රජය පියවර ගෙන තිබේ.
අම්පාර හාඩි තාක්‍ෂණ විද්‍යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල සහ නේවාසිකාගාරය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද සිසු අයිතියට පත් කරනු ලැබීය.
චීන ජාතික කාන්තාව හැර කොරෝනා ආසාදනය වූ කිසිවෙකු මෙතෙක් මෙරටින් හමුවී නැතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දිගු කාලයකින් පසු ගල් අගුරු දුම්රිය කොළඹ කොටුවේ සිට දෙමෝදර දක්වා ධාවනය කෙරේ.
මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත…
ආබාධිත මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හා පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අම්බලන්තොට දී පාගමනක් පැවැත්විණි.

Latest News