අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමෙන් පසු හෙට දිනයේ දී අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සිදුකෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ රනිල් වික්‍රමසිංහ මහතා, අද අරලියගහ මන්දිරයෙන් නික්ම ගියේය.
සියලු රාජ්‍ය සේවකයන්ගේ විදෙස් සංචාර නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගයකට අනූවයි.
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුවේ චෝදනාවලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ අද නියෝග කළේය.
තිරිගු පිටි මිල ඉහළ දැමීමත් සග වැඩිකළ පාන් ගෙඩියක මිල අද සිට යළි පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ…
සපුගස්කන්ද, වලහේන ප්‍රදේශයේ නිවසක පුද්ගලයකු සැකකටයුතු ලෙස තුවාල සහිතව මියගොස් ඇති බවට ලද තොරතුරුක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
අ.පොස.ස (සා/පෙළ) 2019.12.02 සිට 12 දක්වා විභාග මධ්‍යස්ථාන 4,987කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා නිවේදනය කරයි.
මීට සුළු මොහොතකට පෙර ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිය ධුරයන්හි දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (21) රැස්විමට නියමිතව තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ සිය ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් දැනුම්දීමට නියමිතයි.
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්විමක් අද (21) දිනයේ පැවැත්විමට නියමිතව තිබේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දෙයි.
ජීවිතයේ ඉදිරි කාලය ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්…
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ආදර්ශවත් ඡන්ද ව්‍යාපාරයක් ජනතාවට ඉදිරිපත් කළ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
දිනූ ජයග‍්‍රහණය පිටුපස මහාසංඝරත්නය සිටි බවත්, විවිධ ජාතීන්ගේ එකමුතුවෙන් රට සංවර්ධනය කර රැගෙන යාමේ වැඩපිළිවෙලකට අවතීර්ණවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂමන් යාපා…
අවස්ථා කිහිපයකදී පිටි මිල වැඩි කිරීම හේතුවෙන් ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල තාවකාලිකව රුපියල් 05කින් ඉහළ දැමීමට සිදුවන බව, සමස්ත ලංකා…
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට වඩාත් සුරක්‍ෂිත, නීතිගරුක හා සංවර්ධිත රටක් නිර්මාණය කළ හැකි බව, විවිධ ක්‍ෂේත්‍රගත විද්වතුන් පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු දෙකක් වෙනස් නොවුණහොත් ඉදිරි මැතිවරණයේදී වෙනම පක්ෂයකින් තරග කිරීම පිළිබඳව සිතා බැලීමට සිදු වන බව…
සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් පවතින ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටුවන රජයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික…

Latest News