ඉන්දියාවේ සිට මෙරටට ගෙනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මවක් සහ දියණියක් කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක්…
ජනාධිපතිවරණයේ නාම යෝජනා බාරදෙන අවස්ථාවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් බාධා කර තිබේ.
අද සවස සිට වැඩ වර්ජනය අත්හැරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ නාම යෝජනා බාරදෙන අවස්ථාවට පැමිණි අවස්ථාවේ පිරිසක් අපහාස කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්…
ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ (LEARN) 30 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්න් අද (07) පස්වරුවේ කොළඹ දී…
බදුල්ලේ භූගත උමං මාර්ග බිත්ති වල ජාතික විරුවන්ගේ රූප ඇදීමේ වැඩසටහනක් ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණාත් මහතා අද ආරම්භ කර…
මධ්‍යම කදුකරයට අද (07) පස්වරුවේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට…
මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමෙන් පසු එක්සත් ජාතික පක්ෂය තවත් වසර 25කට වෙනස් කළ නොහැකි බව විදුලි බල ඇමති රවී කරුණානායක…
හෙරොයින් 50kg ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීම් ස්ථානයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලාංකික අත්කර්මාන්ත කරුවන්ට “ශිල්ප සුරක්‍ෂා” රක්‍ෂණාවරණය හස්ත කර්මාන්ත කරුවන් ලැබු විශාල ජයග්‍රහණයක් යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්…
වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී…
දුම්රිය වැඩවර්ජනය අවසන් කරන බව, දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කරයි. අද පස්වරුවේ වෘත්තීය සමිති නියෝජිතයින් දුම්රිය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක්…
රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් රක්‍ෂිත භාරයේ බන්ධනාගාර ගත කර සිටි රුහුණ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුලූ…
මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණයට කැෆේ සංවිධානය 7500ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවේ.
කොළඹ, බත්තරමුල්ල, සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12වැනි මහලේ සිට ඇද වැටි එහි සේවකයෙක් අද (07) උදැසන මිය ගොස් තිබේ. මෙම අනතුර සිදුව…
update-නාමයෝජනා භාරදීමෙන් පසු 11.00 සිට 11.30 දක්වා විරෝධතා ගොනුකිරීමට ලබාදුන් කාලය අවසන් වෙයි
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ලබා දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යයම කාරක සභාව…
අද (07) පෙරවරු 6.00 සිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ අවසන් තීරණය අද (07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා 8වැනි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා බාර ගැනීම අද සිදුකෙරේ.මෙය සජීවීව ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.

Latest News