ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද ප්‍රකාශයට පත් කරන බව තිලංග සුමතිපාල මහතා පවසයි.
පවුල ආරක්ෂා කිරීම වෙනුවට රට ආරක්ෂා කරන ජනපතිවරයෙක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව තෝරා ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
මෙරට වාමාංශික ව්‍යාපාරයේ නියමුවෙකු සහ වෘත්තිය සමිති නායකයෙකු වූ, අධි නීතිඥ බැටී වීරකෝන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ද…
මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලින් එකක් වන්නේ, නව කැලණි පාලම ව්‍යාපෘතිය.
ජාතික ආරක්‍ෂාවට අදාළ අසත්‍ය සහ තහවුරු නොකළ කරුණු ඇතුළත් ලිපියක් කොළඹ ප්‍රදේශයේ හොටල් කිහිපයටක යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිස්…
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්‍ෂක මහේෂ් සේනානායක මහතා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හේතුවූ කරුනු අද මාධ්‍ය හමුවේදී පැහැදිළි කළේය.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැස තිබේ. ගිල බැසීම හේතුවෙන් වාහන ගමනා ගමන කටයුතු…
බඩඉරිඟු වගාවට දැවැන්ත හානියක් කළ සේනා දළඹුවා නැවතත් සක්‍රීය වී, වගාවට යළි හානි සිදු කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ මරණ තර්ජන ඇතැයි පවසමින් CIDයට පැමිණිල්ලක් සිදු කර තිබේ.
ඇමරිකානු ඩොලර් මිලියන 40ක ඝෘජු විදේශ ආයෝජනයෙන් ශී‍්‍ර ලංකාවේ පළමු මහා පරිමාණ හරිත ආයෝජන ව්‍යාපෘතිය වන ග‍්‍රාමීය මඤ්ඤොක්කා නිෂ්පාදන විදේශීය…
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන…
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිපයේ සහයෝගය ලබා දෙන්නේ කුමන පාර්ශවයටද යන්න නිල වශයෙන් හෙට ප්‍රකාශ කරන බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර…
හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරපු පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයට පෙරළී ළමුන් 18 සහ වැඩිහිටියන් 10 දෙනෙකු දික්ඔය…
පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය නවීකරණය කිරීම සඳහා රටේ ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහල නැංවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…
බ්ලුමැන්ඩල් සංඛ නමැත්තා ලබන 22 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර…
අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කිරීමට කළ ඉල්ලීම එරට නීතිපති දෙපාර්තමේන්තුව සළකා බැලීම ආරම්භ කර තිබේ.
තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැකපිට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු ලන්ඩන් ලූටන් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා ආදර්ශය රජයේ මුද්‍රණාලයාධිපති විසින් මැතිවරණ කොමිසම වෙත බාරදි තිබේ.
ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව චෝදනා කරමින් මව පියා නොමැතිව එකම පවුලේ දැරියන් හයදෙනෙකු පාසලෙන් කොන්කර දැමිමෙන් සමාජයෙන් අසාධාරණය මුහුණදි…

Latest News