සූරියවැව - මදුනාගල මාර්ගයේ මදුනාගල ආරණ්‍ය සේනාසනය ආසන්නයේ බස් රථයක් පෙරලී එහි ගමන්ගත් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මාලදිවයිනේ දෙදින නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පෙරවරුවේ මාලේ නුවර, වෙලනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මාලදිවයිනට…
මඩකලපුව සියෝන් දේවස්ථානයට පහරදුන් මරාගෙන-මැරෙන ත්‍රස්තවාදී සැකකරුගේ හිස සහ ශරීර කොටස් මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ පොලිස් ආරක්‍ෂාව යටතේ තැන්පත් කෙරේ.
කටුනායක සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉඳිකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
විධායක ජනාධිපති සතු බලතල සිමා නොකල යුතු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තෝණ්ඩමන් මහතා…
ඊ.ටී.අයි මූල්‍ය ආයතනයේ මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් 04 වනදා කැඳවන ලෙස…
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ජනතාව බීමට ජලය ඉල්ලා අද (2) උදෑසන වැල්ලවාය කොළඹ ප්‍රධාන මාර්ගය…
ගජමුතු 02 ක් ලග තබා ගෙන හෙරෝයින් ජවාරමේ යෙදුනු පුද්ගලයකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ටී56 ගිනිඅවි 2ක්,ජීව උණ්ඩ 10ක් ඇතුළු ගිනි අවි කොටස් හා උපකරණ සමග යුද හමුදා සෙබලෙකු හා සිවිල් සේවකයෙකු කුරුණෑගලදී අත්අඩංගුවට…
රජයේ සහ පෞද්ගලික පාසල්වල තෙවන වාරය අද (02) ආරම්භ වෙයි.
මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් පුද්ගලයාගේ මිහිදන් කළ හිස කොටස අද (02) යළි ගොඩගැනීමට නියමිතයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද උදෑසන 9.30ට රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට…
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද රැස්වීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) මාලදිවයිනේ නිල සංචාරයක යෙදීමට නියමිතයි. ඒ, මාලදිවයින් ජනාධිපති ඊබ්රයහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුවයි.
අලුත්කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේ අද (01) සිට ලබන 10 වැනිදා දක්වා උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි පැවැත්වීමට එරෙහිව අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය…
මාධ්‍ය රූප සහ සජීවකරණය, අද සිංහල සිනමාවත් අතික්‍රමණය කරමින් සිටිනවා.
ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීමට නම් ජනතා විමුක්ති පෙරමුණ ගමේ ජනතාවගේ හදවත් දිනාගත යුතු බව එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා…
රටේ දේශාපලනය සම්බන්ධයෙන් ජනතාව මේ වන විට අතෘප්තියක පසු වන බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමේ අරමුණින් මෙතෙක් පැවැති සෑම ඡන්දයකටම මුහුණදුන් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක…
ලොව අනර්ඝතම ගෘහ භාණ්ඩ රාජ්‍ය දැව සංස්ථාව නිෂ්පාදනය කරන බව, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

Latest News