දංකොටුව,පන්නල මාර්ගයේ දංකොටුව රෝහල අසළ දී පෞද්ගලික බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.
පක්ෂයක් තුළ විනයක් තිබිය යුතු බවත් පක්ෂයේ හා නායකයාගේ ගෞරවය ආරක්ෂා කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්බොක්ක සහ දෙමටකැටිය යන රක්ෂිතවල ඊයේ(29) පස්වරුවේ ගින්නකින් හටගෙන තිබේ.
බම්බලපිටිය මුහුදුබඩ (Marine Drive) මාර්ගය අගෝස්තු මස 31 සිට සැප්තැම්බර් 10 දක්වා කාලය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.
ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවයේදී ජනාධිපතිතුමා “විබුධ ජන ප්‍රසාදක” සම්මාන උපාධියෙන් පිදුම් ලබයි.
අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය යොදාගැනීමට අදාළ කටයුතු මේ වන විට සකස් කරමින් තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කොළඹ ආරක්ෂක සමුළුව – 2019” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද…
එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ විජයදාස රාජපක්‍ෂ මහතා පිලිබඳ විනය පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට ද…
එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගත යුත්තේ, මැතිවරණ කොමිසන් සභාව විසින්. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව…
‍කල්මු‍ණේ මුලික රෝහලේ ඉදිකළ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකක දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම අද දින (29) සෞඛ්‍ය, පෝෂණ…
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට තවත් රුපියල් මිලියන 100ක් ලබන පළමු වැනි දා සිට සෑම ප්‍රාදේශීය කොට්ඨාසකටම ලබා දෙන බව අමාත්‍ය…
ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 6 දෙනෙක් මේජර් ජනරාල් නිලයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උසස් කර තිබේ.
රට, ජාතිය බේරා ගැනීමට යැයි පවසමින් ඇතැමුන් දේශපාලනයේ යෙදී සිටියත්, සැබෑ ලෙස රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන්…
වැල්ලවත්ත සහ දෙහිවල දුම්රිය ස්ථාන අතර දුම්රියක් හා ලොරි රථයක් ගැටී දුම්රිය මගීන් 7 දෙනෙකුට තුවාලයි.
හංවැල්ල, පහතගම ව්‍යාපාරිකයෙක් සහ ඔහුගේ රියදුරා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු දුම්රිය සාමාන්‍යධිකාරි වරයකු වන පී. පී. විජේසේකර සහ හිටපු දුම්රිය වාණිජ අධිකාරිවරයකු වූ විජය සමරසිංහ යන මහත්වරුන්ට අධි චෝදනා…
චීනයේ සිට මෙරටට නීති විරෝධිව ගෙන එනු ලැබූ සිගරට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ රේගු ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් අද (29) දින විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විජේරාම නිල නිවසේදී හමුවිය.
අගෝස්තු මස 01 වන දින කුඩා වැල්ල ධීවර වාරායෙන් ධීවරයින් පස් දෙනෙකු සමඟ මුහුදු ගිය “නිසදි” බහු දින ධීවර යාත්‍රාව…
මන්නාරම සිට පුත්තලම, කොළඹ, මාතර, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය විටින් විට වැඩි…

Latest News