හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව නීතිපති උපදෙස් සඳහා සිහිකැඳවීමක් යොමු කරන්නැයි කොටුව මහේස්ත්‍රාත්…
කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරිම අද (31) වන දින පෙරවරු 11.30 ට රෝහල පරිශ්‍රයේදී සිදු කෙරේ.
දිවයින හරහා විශේෂයෙන් උතුර, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් සහ පුත්තලම, ගම්පහ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් සුළගේ වේගය…
පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට අමෙරිකා එක්සත් ජනපද විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු තවත් විදේශිකයින් මෙරටට පැමිණියේ අපරාධ පරීක්‍ෂණ…
මහජන මුදල් අධික ලෙස වැය කරමින්, විවිධ ව්‍යාපෘති හෝ වෙනත් සංවර්ධන කටයුතු පිළිබඳව සහ දේශපාලඥයන්ගේ ප්‍රතිරූප ඔසවා තැබීමට කරන විවිධ…
මඩකලපුව සියොන් දේවස්ථානයේදී බෝම්බයක් පුපුරුවා ජිවිත ගණනාවක් විනාශ කළ ත්‍රස්තවාදි ඝාතකයාගේ හිස කොටස මඩකලපුව, කල්ලියන්කාඩු සුසාන භූමියෙන් ඉවත් කර සුදුසු…
වතුකරයේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් සකස් කර ඇති කරුණු 31 ට එකගතාවය පල කරන ඕනැම ජනාධිපති අපෙක්ෂකයෙකුට…
පවතින සුළං තත්වයේ සහ වර්ෂාපතනයේ වැඩිවීමක් තවදුරටත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සදහා පිටත්වන පුහුණුලාභීන් 08ක් සදහා අවශ්‍ය ගුවන් ටිකට්පත් අද (30) විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා…
ශ්‍රී ලංකාව තුළ සැලසුම් කරන ලද, වැසි ජලය යොදා ගැනීමෙන් සිදු කරනු ලබන විශාලතම පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන…
හික්කඩුව හා සීනිගම අතර මුහුදු ප්‍රදේශයේ අනතුරට ලක් වු ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් තිදෙනෙකුගේ දිවි බේරා ගෙන තිබේ.
මෙරටට පැමිණ සිටින කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බ් හිමිපාණෝ ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා…
පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහල යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසිති.
රුපියල් මිලියන 53 ක් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ සතොස හිටපු සභාපති…
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා වහාම ඡන්ද විමසීමක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රි සිදු වූ අනතුරකින් කුඩා ලමුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා…
ලංකා කම්කරු කොන්ග්‍රසයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ 106 වෙනි ජන්ම දිනය අදට (30) යෙදි ඇත.
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධ නඩුව ඔක්තෝබර් මස 15 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහ අධිකරණය…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන…

Latest News