නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ නිවෙස් හිමියෙකු සහ තවත් අයෙකු මියගොස් තිබේ.
ගුණාත්මක චිත්‍රපට කලාවක් බිහි කිරීමට නම් නිර්මාණ පිළිබඳ ප්‍රේක්‍ෂකයන්ගේ කියවීම ඉතා වැදගත්.
කාති උසාවියේ කටයුතු කරගෙන යාම සඳහා කාතිවරියකගේ සේවය ලබාගැනීමේ පහසුකම සලසන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර්…
ඉදිරි ජනාධිපතිවරණයට, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරනවාද, නැතිනම් වෙනත් අපේක්‍ෂකයෙකුට සහය ලබා දෙනවාද යන තීරණය ලබන 3 වැනිදාට…
හදිසි නීතිය ඉවත් කිරීමෙන් රටේ ආරක්‍ෂාවට තර්ජනයක් නොවන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
තහනම් කර ඇති තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු අද (25) අලුයම මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත්…
සටන් පාඨවලින් පමණක්, රට ගොඩනැගිය නොහැකි බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සේනා දළඹු විශේෂය නැවත වරක් රජරට ප්‍රදේශයේ ගොවි බිම්වල ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල…
පුත්තලම, උඩප්පුව, පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පියෙකු විසින් සිය දරුවන් දෙදෙනාට වස දී ඝාතනය කර ඔහු ද සිය දිවි නසා ගෙන ඇති…
රාජපක්ෂලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා මාධ්‍යය හමුවක් පවත්වමින් පවසයි.
තලෙයිමන්නාරම, ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු සීමාවේ දී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්‍රාවක තිබි බීඩි කොළ කිලෝ…
Up date - අපනයන ආර්ථිකයක් ඔස්සේ ලොව හා එක්වී අපේ උත්සාහයෙන් රට ගොඩගන්නවා ද නැතිනම් හුදකලාවී පසු බසිනවා ද යන්න…
එක්සත් ජාතික පක්ෂය තුළ කිසිම ප්‍රශ්නයක් නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂය මේ රටේ තිබෙන පක්ෂ අතරින් ඉතා ප්‍රභල පක්ෂයක් බවත්…
තවත් ඖෂධ 27ක මිල නියමානුකූල කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තනතුරට පත්වීමෙන් පසු අද ප්‍රථම වරට දළදා සමිදුන් වැඳපුදා ගැනීමට මහනුවර ශ්‍රී දළදා…
ඊයේ රාත්‍රී රත්නපුර ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 8 ක් මත්‍ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත.
පොළොන්නරුව වැලිකන්ද සුසිරි වැවේ සිටි වන අලියෙකු දැඩි පරිශ්‍රමයකින් පසු බේරා ගැනීමට ගිරිතලේ වනජීවි වෛද්‍ය කණ්ඩායම සමත්වූහ.
මොළයේ රුධිර නාලයක අවහිරතාවක් හෝ බිදීයාමක් නිසා හට ගන්නා ආඝාතය, වර්තමානයේ ලෝකයේ වැඩි අවධානයකට ලක්ව ඇති, බෝ නොවන රෝගී තත්වයක්.
රට ගොඩ නැංවිය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කොට දේශයේ නව දේශපාලන පෙරළීයක් සිදුකරන බව…
හදිසි නීතිය දීර්ඝ නොකිරීම ත්‍රස්ත සංවිධාන තහනමට බල නොපාන බව, ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

Latest News