වැල්ලවාය ආදාවෙලයාය නිදන් සොයා කැනීම් කල සැකකාරියක ඇතුළු සැකකරුවන් දොලොස් දෙනෙකු ඊයේ රාත්‍රි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින හරහා මෙන්ම දිවයිනට නිරිත දෙසින් සහ දකුණු දෙසින්ශ මුහුදු ප්‍රදේවල පවතින සුළං තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
රංගිරි දඹුලු රජමහ විහාරස්ථ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර නාහිමියන්ගෙන් රුපියල් කෝටි 10ක කප්පම් මුදල් ඉල්ලා සිටි පුද්ගලයන් තුන්දෙනෙකු පැට්‍රොල් බෝම්බයක්…
Update - ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා අද දිවයිනට පැමිණිමෙන් පසු පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශ වු කොටහේන ශාන්ත අන්තෝනි දෙවස්ථානයේ…
ප්‍රතිසංස්කරණය කෙරුණු බද්දේගම, නාගොඩ මාර්ගය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනතා අයිතියට පත් කෙරිණ.
කාර්යාලයීය නිලඇඳුම් පිළිබඳ චක්‍රලේඛය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බැවින් ඊට අනුකූලව ක්‍රියාකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…
විදේශ හමුදා මෙරටට පැමිණිමේ කිසිදු සූදානමක් නොමැති බව, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා වාර්තා කිරීම පිණිස පත්කරන ලද විශේෂ කාරක සභාවේ කටයුතු ජනමාධ්‍යයට විවෘත කිරීම හෝ…
රටේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන් තහවුරු කර ඇතැයි, යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද අනුරාධපුර මිහින්තලය, රුවන්වැලිසෑය සහ මිරිසවැටිය යන සිද්ධස්ථානවල නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සාරංග විජයරත්න මහතා කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්ව සිටී.
ශ්‍රී ලාංකීක ගණකාධිකාරිවරයෙකු වන අමල් රත්නායක මහතා ගෝලීය වරලත් කළමනාකාර ගණකාධිකාරි ආයතනය හෙවත් සිමා ආයතනයේ සභාපතිවරයා බවට පත්ව සිටී.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවකට අනුව එක් දින රාජ්‍ය චාරිකාවක් සඳහා හෙට(09) ශ්‍රී ලංකාවට පැමිණීමට…
සියලු ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ආගමික සංහිඳියා මණ්ඩලයක් ඇති කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රටේ වන සම්පත රැක ගැනීම වෙනුවෙන් කිසිඳු දේශපාලනඥයෙකු නොගත් තීන්දු තිරණ රැසක් තමා ඉකුත් සිව් වසර තුළ ගත් බව ජනාධිපතිතුමා…
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බව පොලිස් මූලස්ථානය…
අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගංගාවේ ජල මට්ටම ඉහළ යමින් පවතියි.
උඩවලව ජාතික වනෝද්‍යානයට නව ප්‍රවේශ මාර්ගයක් ඉදිකෙරේ.
ත්‍රිකුණාමලය, මලේයිමුණ්ඩාල මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හත්දෙනෙකු (07) අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වී තිබෙන තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට ආණ්ඩුවේ ඇමති…

Latest News