මෙරට සෑම ආගමකම ශ්‍රී ලාංකික අනන්‍යතාව අන්තර්ගත වී තිබෙන බැවින් එම අනන්‍යතාව අන්තවාදයට විනාශ කර දැමීමට ඉඩ නොදී ආරක්ෂා කිරිමට…
කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ සහෝදරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා අවලංගු නොකරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
කතෝලික පෞද්ගලික පාසල් දෙවන වාරය සඳහා 14වන දා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
පසුගිය දා කොච්චිකඩේ, දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමට බෝම්බකරු පැමිණ ඇත්තේ කිංස්බරි හෝටලයට ප්‍රහාර එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ට අයත්…
පයාගල පොතුවිල පාලම යට තිබී පිස්තෝල 2ක් සහ පතුරම් 5ක් අද(09) පයාගල පොලීසිය විසින් සොයා ගෙන ඇත.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බැණවැදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට ක්‍රියා කළ යැයි චෝදනා ලබා සිටින සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ…
හිටපු අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පිරිසකට එරෙහිව ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රංගන ශිල්පී රයන් වෑන් රූයන්ට රුපියල් 4000ක දඩයක් ගෙවීමට නියම කර මුදා හැරේ.
සැකකටයුතු පාර්සලයක් නිසා වැල්ලවායේ කුමාරදාස මධ්‍ය මහා විද්‍යාලය අසල ඊයේ (9)දහවල් නොසන්සුන්තාවයක් ඇතිවිය.
අනුරාධපුර පරසන්ගස්වැව සත්ත්ව ගොවිපලක සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු විද්‍යුත් උපකරණ, දෙස් විදෙස් ATM කාඩ්පත් සහ විදේශීය චෙක්පත් සමග සැකකරුවන්…
බලංගොඩ පුවක්ගහවෙල ප්‍රදේශය කැලෑබද ස්ථානයක් පරික්ෂා කිරීමේදී මෙරට නිෂ්පාදනය කළ බෝම්බ දෙකක් සොයාගෙන තිබේ.
ජා-ඇල, රද්දොළුගම, මුතුවාඩිය ප්‍රදේශයේදී ලොරි රථයක තිබී ගුවන් හමුදා සංග්‍රාමික නිල ඇඳුමට සමාන කලිසම් 1,116ක් සොයා ගැණින.
මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය අසළ ළිඳක තිබී කඩු 58ක් සොයා ගැණින.
දුම්රිය දෙපාර්තමේන්තුවට ඩීසල් බහු ඒකක දුම්රිය කට්ටල 2ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජනාධිපති විද්වත් කමිටු වාර්තාව එළිදැක්වේ.
අන්තවාදයේ මූලබීජය පවතින්නේ මුස්ලිම් සමාජය තුළ බැවින් එම මතවාදය වර්ධනයවීම වැළැක්වීමේ විශාල වගකීමක් මුස්ලිම් නායකයන් සතුව බව ජනතා විමුක්ති පෙරමුණේ…
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව අධ්‍යනයක් සහ විමර්ෂණයක් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා…
එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ හා සියළුම ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී අද (08) උදේ පැවැත්විණ.
ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව දැනට රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන්…

Latest News