මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාස හෙට ආරම්භ කෙරෙන බව කොළ මහ පල්ලීය නිවේදනය කරයි.
රටේ පවතින වත්මන් තත්වය හමුවේ රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් වැදගත් තීරණ රැසක් අද බුද්ධ ශාසන අමාත්‍යංශයේ පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව නිකුත්…
නීති විරෝධී කඩු, කිනිසි හා උල් පිහි ආදිය පොලිස් ස්ථානය වෙත බාර දීමට තිබු කාලය පැය 48 කින් දීර්ඝ කෙරේ.
මාරවිල නගරයේ රාත්‍රී කාලයේ රැඳී සිටි පිරිසක් හා පොලිස් නිලධාරීන් අතර ඇති වූ පොර බැඳීමකින් මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
ඊයේ සිට(5) තාවකාලිකව නවතා දැමූ සමාජ මාධ්‍ය යළි සුපුරුදු ලෙස ක්‍රියාත්මකවේ.
ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද(06) පැවැත්වේ.
මීගමුව පොලිස් කොට්ඨාශයට පනවා තිබු පොලිස් ඇඳිරි නිතිය අද(06) උදෑසන 7.00ට ඉවත් කෙරිණ.
දෙවන පාසල් වාරය සඳහා අදියර දෙකක් යටතේ අද(06) දිනයේ සිට ආරම්භ කෙරිණ.
වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට හෙට උදේ 07.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා…
මෙරට ඉතා ඉක්මණින් සංචාරකයන්ට ආරක්‍ෂිත ගමනාන්තයක් වනු ඇතැයි, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය 21 වන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට ගොඩනැගීමට වු යෝජනා මාලාවකින් සමන්විත එක්සත් ජාතික පක්‍ෂ කතෝලික මන්ත්‍රීවරුන් විසින්…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (05) ඓතිහාසික අවුකන රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.
ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රතිඥා දෙයි.
මඩකලපුව, තාලන්කුඩා, ඔල්ලික්කුලම් ප්‍රදේශයේ දී අද (05) උදෑසන පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් ISIS ත්‍රස්තවාදීන්ගේ…
තලවකැලේ නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ආරක්ෂිත පැති බැම්මක් ඉදි කිරිමට අත්තිවාරම් කපමින් සිටි තිදෙනෙක් පස් කන්දකට යටවි තිබේ.
උතුරු කොරියාව විසින් නව කෙටි දුර මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව, විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට රටේ ආරක්‍ෂාව යහපත් අතට හැරී ඇතැයි, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ මස්සිනා වන මව්ලානා රිලා සහ ඔහුගේ සගයෙකු ඉන්දීය ඔත්තු සේවාවල තොරතුරු මත…
කඩු කිනිසි ඇතුළු ආයුධ මෙන්ම හමුදා ඇඳුම් හෝ ඊට සමාන ඇඳුම් සන්තකයේ තබාගෙන ඇත්නම් ඒවා ළඟම ඇති පොලිස් ස්ථානයට බාරදෙන…
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඉරු දින විශේෂ දේව මෙහෙයක් අද පැවැත්විණ.

Latest News