2022 / 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීතිඥ නීතිඥ සංගමයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නැවත වරක් නිතරඟයෙන්…
අද (12) සිට ඉදිරි දින 10ක කාලයේ දී අවශ්‍යතාව මත රට පුරා විදුලිය විසන්ධි කිරීම් සිදුවනු ඇතැයි රජය පවසයි.
මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 12ට වැඩි සියලු පාසැල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද ආරම්භ කෙරේ.
එන්නත් සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එය අද (11) සිට ලබන 17 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකා වරාය ඉතිහාසයේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය හෙට ආරම්භ කෙරෙනවා.
මෙරට ආර්ථික ප්‍රවර්ධනය වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි උප සභාපති ෂික්සිත්…
පින්නවල අලි සංරක්ෂණාගාරයේ අලුත උපන් නිවුන් අලි පැටවුන්ට නම් තැබීමේ උත්සවයක් අද(11) පැවැත්වුණා.
ශ්‍රී ලංකා සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘවර, ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 121වන ජන්ම දිනය අද (11)ට යෙදී ඇත.
9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය ආරම්භ වන ලබන අඟහරුවාදා(18) ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පරිසර අමාත්‍යාංශය විසින් පරිසර නිලධාරින් 136ක් අලුතින් සේවය සඳහා බඳවා ගනු ලැබීය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව කියන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රෝගී තත්වය පිළිබඳව පරීක්ෂා කර සවිස්තර…
සාධාරණ මිලට ජනතාවට සහල් ලබා දීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීම සඳහා වන යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙරට සත්ව සුබසාධනය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට ඊයේ (10) රැස් වූ අමාත්‍ය…
වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු මුදා හරින ලෙස ශ්‍රී ලංකා තොරතුරු කොමිසම විසින් නිකුත් කළ…
ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින් සදහා ලිබියාවේ රැකියා අවස්ථාවන් ලබාගත හැකි බව ශ්‍රී ලංකා ලිබියානු තානාපති කාර්යාලය සඳහන් කරනවා.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ සොනාල ගුණවර්ධන මහතා අද සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
වයස අවුරුදු 18ට වඩා අඩු පුද්ගලයින්ට කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමට රජය ගෙන ඇති තීරණය…
පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
2022 යල කන්නය සඳහා පරිසර හිතකාමී දේශීය පොහොර මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි, චෝදනා එල්ල වී…

Latest News