ඕසෝන් වියන සුරැකීමේ ජාත්‍යන්තර දිනය අදයි.
සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
කොවිඩ් 19 රෝගීන් සුළු පිරිසකට කළු දිලීර රෝගය වැළදී ඇති බවට මේ වන විට හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ…
සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ අද (15) පැවති සාකච්ඡාවකදී අවධානය යොමු වී තිබේ.
'කොවිඩ් -19' වෛරසය ආසාදනය වූ 1,742 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වූ අජිත් නිවාඩ් කබ්රාල් අද දහවල් එම ධුරයේ වැඩභාරගනු ලැබීය.
දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය ස්පුට්නික්- v එන්නත් 120,000 ක ප්‍රමාණයක් එළඹෙන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය…
මෙරට තරුණ තරුණයින් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපලවල රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී තිබේ.
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන…
ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී…
පූර්ණ එන්නත්කරණය කළ පිරිස 50% සීමාව පසු කිරීම රටක් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය…
තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේදී රුපියල් මිලියන 79කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තණමල්විල, නිකවැව ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී වියළි ගංජා කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 710ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගත වූ පැය විසි හතර තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 646ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය…
අද (15) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 231 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස සංහිදියාව, මානව හිමිකම්, වගවීම, සාමය හා තිරසාර සංවර්ධනය යන කරුණු සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,354 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු…
රජය ආනයනය කරන කාබනික නයිට්‍රිජන් පොහොරවල සත්ත්ව, ශාක හා මිනිසාට අහිතකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජිවීන් සිටින බවට සමාජ මාධ්‍ය හා ඇතැම්…
සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ යටතේ කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව පිහිටුවන ලබන  නවීන පී.සී.ආර් පරීක්ෂණාගාරය එළැබෙන 20 වැනිදා විවෘත…

Latest News