මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇති දැයි විමර්ශනයට පත්කළ කොමිසමේ අතුරු වාර්තාව ජනපතිට භාරදෙයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ ‍කොටියාගල වත්ත පහල කොටස හුදකලා බවින් නිදහස් කර තිබේ.
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට ළඟා වුනා. මෙම එන්නත් තොගය අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රජයේ සහතික මිලටම වී තොග මිලදී ගැනීමට සියලු සහල් මෝල් හිමියන් එකඟතාව පළකර තිබේ.
ආසාදිත සංඛ්‍යාවේ මාධ්‍ය නිවේදනය පහතින්....
වෙරළ සංරක්‍ෂණ හා පහත්බිම් සංරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු මොහාන් ද සිල්වා මහතා අද එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ…
අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවිය සඳහා අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි හිමියන් පත් කරනු ලැබ සිටී.
නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් දක්වා වන තරමක තද…
කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා හැත්තෑ අටලක්ෂ 52,443ක් මෙරට ජනතාවට ලබාදී තිබේ.
අද (21) දිනයේ දිස්ත්‍රික්ක 13 ක මධ්‍යස්ථාන 114 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම්  සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති  පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාව…
ඩෙවොන් දිය ඇල්ලෙන් පහළට වැටි අතුරුදහන් වූ තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව දිඹුල පොලිසිය පවසයි.
දැනට ලෝකය පුරා විහිදී තිබෙන ගුවන් සමාගම් 32ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සේවාවල නිරත වන අතර නව ගුවන් සේවා…
ගෙවුණු දිනයේ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තිබේ.
තවත් ප්‍රදේශයක් අද(21) උදෑසන 6.00 සිට හුදෙකලා බවින් නිදහස් කර තිබේ.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 207 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා විය.

Latest News