මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ දැඩි සුලං සමග තද වැසි පතිත වෙයි.
මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලාබැසීමට ලක්වී තිබේ.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව, මහා සංඝරත්නය පවසයි. 
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාවට ඉදිරිපත්ව ඇති පැමිණිලි කිහිපයකට අදාලව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (19) පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකවක නිරත විය.
ප්‍රජා පොලිස් නිලධාරීන් සහ පොලිස් කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සඳහා මනෝ විද්‍යා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාවක් අද (19) ඇරඹිණ. 
රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන කමිටුවේ නව සභාපති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ප්‍රමුඛ කමිටු සාමාජිකයන් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා…
කොවිඩ් - 19 රෝගයට මුහුණදීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඩිල්ෂාන් අබේසිංහ සිසුවා නිර්මාණය කළ සීපීආර් යන්ත්‍රය අග්‍රාමාත්‍යවරයා වෙත හඳුන්වාදීම ද අරලියගහ…
සේදවත්ත නව කැළණි පාලම, සමෘද්ධි මාවතේ පවුල් 400ක් පමණ ජීවත්වන අතර මෙම ප්‍රදේශයේ ප්‍රධාන ගැටලුව වන්නේ, නිසි වැසිකිලි පහසුකම් නොමැති…
අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියේ සමාරම්භක උත්සවය අද (19) ගල්කිස්ස වෙරළ තීරයේ දී පැවැත්විණ.  ඒ,…
විදේශයන්හි සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 76 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.
මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3281ක්.
දිස්ත්‍රික්ක 04ක් සදහා නායයාමේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර තිබේ.
හැටන් - සමනලගම ප්‍රදේශයේ කොටසක් (19) දින අලුයම නායගොස් තිබේ.
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත ප්‍රධාන පෙලේ සැකකරුවන් දෙදෙනෙක් හෙරොයින් ද සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිට ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු…
බස්නාහිර පලාත තුළ ඊයේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 401ක් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ කාරක සභා සභාපතිවරු 12 දෙනා සඳහා ලබන සදුදා වැඩමුලූ‍වක් පැවැත්වීමට නියමිතයි.

අද කාලගුණය

සැප් 19, 2020
දිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රීයව පවතින බැවින් පවතින වැසි හා සුළං තත්ත්වය අද දිනයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් අද (19) දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී…

Latest News