බස්නාහිර පළාත තුළ අපරාධ නිවාරණය සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමක දී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,113 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3287ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද (21) දින සවස 6.00 දක්වා නිකුත් කර ඇති වාර්තා වලට අනුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 724 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විට විවිධ රටවල රැකියා අහිමිවී සිටින ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියාවක් සිදු කිරීමට අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක්…
බුත්තල, ගෝනගංආර ගම්මානයට ඊයේ රාත්‍රි කඩා වැදුනු වනඅලි රංචුවක් විසින් සිදු කල පහරදීමකින් නිවාස තුනකට දැඩි අලාභ හානි සිදුව තිබේ.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන 22 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (21) සිව් වන දිනයයි.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට අද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළමුවර කියවීම සඳහා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මංතීරු නීතිය උල්ලංඝනය කරන අයට එරෙහිව අදින් ආරම්භ වන සතිය තුල දඩ නියම කිරීම හෝ අධිකරණ ක්‍රියාමාර්ග නොගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
හොරණ-මොරගහහේන, කුඹුකවත්ත ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින දෙමහල් නිවසක උඩු මහලේ, වතුර ටැංකියක් පවත්වාගෙන යන ආකාරයෙන් නීති විරෝධි මත්පැන් ජාවාරමක් පවත්වා…
අලෙවිය සඳහා ත්‍රී රෝද රථයකින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි සැකකරුවෙකු මහනුවර, ගැටඹේ ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගැණින.
කහවත්ත පොරෝනුව ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් සමඟ 2ක් අත්අඩංගුවට ගැණින.
බස්නාහිර පළාත් දූෂණ වැටලීම් ඒකකය අද සිදු කළ වැටලීමකදී මොහොමඩ් මොහිදින් ෆාරුක් නොහොත් බැරල් රංජි හෙරොයින් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්‍ෂේත්‍රය රටේ කොඳු නාරටිය බවට පත්වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු කොමිසම හමුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය කණගාටුව පළ කරයි.
යක්කල වැරැල්ලවත්ත ප්‍රදේශයේ නව, මහල් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.
මේ වසරේ දී මහවැලි ජනතාවට සින්නක්කර ඔප්පු ලක්‍ෂයක් ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන බව, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි.
මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලාබැසීමට හේතුවෙන්, ඊට යටවූ පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබේ.
බොරලැස්ගමුව ප්‍රදේශයේ අස්වද්දන ලද, පුරන් කුඹුරුවල අස්වනු නෙලීම, පසුගියදා සිදු කෙරිණ.

Latest News