තණමල්විල ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කටාන, කලුවාරිප්පුව ප්‍රදේශයේ රතිඤ්ඤා නිෂ්පාදන කම්හලක හදිසියේ ඇති වූ ගින්නකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.
වැලිකඩ බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම් මෙහෙයවන කළු තුෂාරගේ වැල්ලම්පිටියේ ගෝලයා ගොතටුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ…
කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඉරිතැලීම් කිහිපයක් හේතුවෙන් ඒහි පිහිටි ව්‍යාපාරක ස්ථාන අද තාවකාලිකව ඉවත් කෙරිණ. 
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, අද පෙරවරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණියේය.
ඉදිවෙමින් පවතින මඳුරන්කුලිය, මහකුඹුක්කඩවල හරහා ආඬිගම මාර්ගයේ ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ නිරීක්ෂණයට අද ලක්විය. 
වසර 10කට පෙර බෑවුම් බිම්වල සිදු කළ ඉදිකිරීම්වල පදිංචිකරුවන්ට තම ගොඩනැගිලි සම්බන්ධයෙන් අවදානමක් තිබේ නම් ප්‍රදේශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් තාක්ෂණික…
සියලු ජාතීන් සහ ජනයා අතර “සාමය නැමැති පරමාදර්ශය“ශක්තිමත් කිරීමට වෙන් කළ දිනය වන ලෝක සාම දිනය අදට යෙදී තිබේ.
පවුල් 350කට අධික ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස 2017 වසරේදී පහළ පුලියන්කුලම මිලාශෝක ජල ව්‍යාපෘතිය ඉදි කෙරිණ. 
පෙර දැනුවත් කිරීම් කර තිබියදි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නොහැකිවීමේ වරදකරු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත…
අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට…
යහපාලන සමයේ රාජ්‍ය බැංකු සහ ඒ්වාට අනුබද්ධ ආයතන සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි සියය ඉක්මවා ඇතැයි, ඒ් පිළිබඳ සොයා…
මංතීරු නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන ඇලෝසියස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ…
අද (21) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මහනුවර,බූවැලිකඩ ප්‍රදේශයේ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම්,විධිමත් නැතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
අධි බලැති විදුලි රැහන් සහිත කණු කිහිපයක් කඩා වැටිමෙන් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට විදුලිය ඇණ හිටි තිබේ.
වත්තල ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…

Latest News