රටක සංවර්ධනය සිදුවිය යුත්තේ ජනතාවගේ මෙන්ම පරිසර ආරක්‍ෂාවට මුල් තැන ලබාදෙමින්.
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 31,467,508ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (23) අලුයම වාර්තා කරයි.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රු. 60.00ක සහන මිලකට ලොරි රථ යොදාගෙන පොල් බෙදා හැරීම ඊයේ (22) ආරම්භ කෙරිණ.
තලංගම පොලීසි විසින් මීට සති කිහිපයකට කලින් අත්අඩංගුවට ගත් නමගිය අපරාධකරුවෙක් වන 'බත්තරමුල්ලේ බන්ටි'ගේ ගෝලයන් 4 දෙනෙක් ඊයේ රාත්‍රියේදී තලංගම…
බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයන් 460 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස…
ශ්‍රී ලංකාවේ වසර 10කට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය 2021 වසරේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්දන පිරවුම් හලක ඉන්දන ලබා ගැනීම සදහා පැමිණි තිරෝද රථයක් හදිසියේම ගිනි ගැනීමට ලක්…
අද (23) උදෑසන 6.00 වන විට පුද්ගලයින් දහ අට දෙනෙක් (18) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
අද (23) දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් එකසිය හැට දෙදෙනෙක් (162) තම නිරෝධායන කටයුතු අවසන්…
කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි තවත් ලාංකිකයින් 43 දෙනෙක් මෙරටට පැමිණ තිබේ.
බස්නාහිර,මධ්‍යම,උතුරු මැද,සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල,මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර ඌව පළාතේ සවස 2.00න් පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි…
අද (23) සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ධාවනය කළ හැක්කේ මගී ප්‍රවාහන බස්රථ, පාසල් සේවා බස් රථ, කාර්යාල සේවා බස් රථ…
නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට පරිසරය නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ කඩා වැටුණු පස් මහල් නිවසෙහි අදාළ ඉදිකිරීම්, නෛතික ක්‍රමවේදයට අනුව සිදුකර නොමැති බව, සනාථ වුවහොත්, එම පුද්ගලයන්ට…
සංවර්ධනය කරා පියමනින රටකට මහාමාර්ග, අධිවේගී මාර්ග, ව්‍යාපාර ගොඩනැගිලි වගේම නව නගර සැලසුම් අත්‍යවශ්‍ය අංග. 
රටපුරා ගෙවතු විසිහතර ලක්‍ෂයක්, බෝග වගා හා සත්ව පාලනය සඳහා වෙන්කරන බව, ආර්ථික, පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී…
වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ ක්‍රියා කලාපය අදත් දේශපාලන පලිගැනීම පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පළමුවරට පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.

Latest News