ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටළු ඝෘජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගම චාරිකා කිරීමට ජනාධිපති…
මංතීරු නීතිය අදත් දැඩිව ක්‍රියාත්මක කෙරිණ. 
රට පුරා ජල ගැටලු විසඳීමේ පොදු යාන්ත්‍රණයක් පිහිටුවීමට අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු වෙයි.
විදුලි පාරිභෝගික පැමිණිලි ‍‍විසඳීම සඳහා ජංගම සේවයක් ආරම්භ කෙරේ.
ධීවර කර්මාන්තය හා සම්බන්ධ ජාතික ධීවර ප්‍රතිපත්තියක් ඉදිරියේදී සකස් කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
පයාගල ගිස්බන් වෙරළ තීරයේ තිබී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් අඩංගුවට පාර්සලයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මේ වනවිට බන්ධනාගාර ගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන්…
වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ දිරාපත්වෙමින් සපුගස්කන්ද පරිශ්‍රයේ පවතින බව පැවසෙන කෝටි 40 ක් පමණ වටිනාකමක් ඇති එල්පී ගෑස් පිරවුම්…
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස මහාචාර්ය චරිත හේරත් මහතා තෝරා ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන හෙරොයින් මත්කුඩු තොග ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත…
තේ වත්තක ගසක බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ හිස මතට කඩා වැටිමෙන් දැඩි අසාධ්‍යය…
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන 22 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (22) පස් වන දිනයයි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) උදෑසන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණ ඇති බව වාර්තා වෙයි.
හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 09 දෙනෙක් සපුගස්කන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (21) උමාඔය ව්‍යාපෘතියේ පහළ නිම්නයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා හදිසි සංචාරකයක නිරත විය.
ඔස්ට්‍රේලියාවේ, තස්මේනියානු දුපත ආශ්‍රිත බටහිර වෙරළට ඔබ්බෙන් වැලි ප්‍රදේශයක සිරවීමෙන් තල්මසුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වැනි සංවත්සරය මේ වසරේ යෙදි තිබේ. එහි සංවත්සර සැමරුම් සැසිවාරය ඊයේ ආරම්භ විය.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
සබරගමුව,බස්නාහිර පළාත්වල අද (22) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නීති විරෝධී ලෙස සූදු ක්‍රීඩාවේ නිරත වූ චීන ජාතිකයින් 12 දෙනෙක් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News