කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඉඳුනිල් කුමාර නොහොත් ඉන්ද්‍ර නමැති අය සමඟ දුරකථනයෙන් සම්බන්ධ නීති විරෝධි…
මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන සියලු කලාකරුවන් හා ඇත්ගොව්වන් දෛනික වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමට…
ශ්‍රී‍ ලංකාවේ නව ආයෝජන ඇති කිරීමට යුරෝපා සංගමය ධනාත්මක ප‍්‍රතිචාර දක්වා ඇත.
කොවිඩ් - 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කර තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් ධුරය දැරූ 41 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කර ඇත.
මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීම සහ ඡන්ද විමසීම් නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී අද (20) සහ…
ලබන සඳුදා (22) පෙරවරු 6.00 සිට කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ 2වැනි අදියර ආරම්භ කෙරෙන බව පොලිසිය…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස දී අද කිරි ආහාර පූජාවක් පැවැත්වුණා.
නුවරඑළිය, ගැල්වේස් වන උද්‍යාන ලබන 22 වැනිදා දින සිට විවෘත කිරීමට පියවර ගන්නා බව එහි උද්‍යාන භාරකරු එම්.ජි. විමලරත්න මහතා…
අද (20) බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දියාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 194 දෙනෙක් අද උදෑසන නැවත දිවයිනට පැමිණියේය.
එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 60ක් අද උදෑසන දිවයිනට පැමිණියේය.
රාගම පොලිස් වසමේ හොරපේ ප්‍රදේශයේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්මලානේ රෝහණ නැමැත්තාගේ ගෝලයෙකු වන “රාගම…
මෙරට, කොරෝනා ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව1446ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1950ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය නිසා හුදකලා කෙරුණු වැලිසර නාවික හමුදා කඳවුර සාමාන්‍ය රාජකාරී සඳහා යළි විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 71 වැනි ඡන්ම දිනය අදට (20) යෙදී තිබේ. 1949 ජුනි මස 20 වැනිදා උපත ලැබූ ගෝඨාභය…
සමූපකාර බැංකු වලින් 4%ක පොළිය යටතේ ස්වයං රැකියා වැඩිදියුණු කිරිම සඳහා ණය ලබාදිමට තීරණය කර තිබේ.
තැපැල් කාර්යාල යළි සෙනසුරාදා දිනයන් හි විවෘත කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Latest News