දිවයිනේ සියලු සිනමා ශාලා ලබන 27 වැනිදා සිට යළි විවෘත කරන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1947ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැදී සිටි ලාංකිකයනි පිරිසක් අද (19) අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
යස්මින් සූකා මහත්මිය හා ශ්‍රී ලංකාවේ සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසින් තමන්ට එරෙහිව පසුගිය කාලයේ සිදු කරනු ලැබූ…
වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබාදීමට ක්‍රියා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වතු සමාගම් හිමිකරුවන්ට දැනුම් දී තිබේ.
මෙරට කොවිඩ්-19 රෝගය වැළඳී, පූර්ණ සුවය ලැබූ ප්‍රතිශතය අද වනවිට 73.77% දක්වා ඉහළ ගොස් තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව, මේ වනවිටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල්…
පසුගිය රජය සමයේ සිදුවූ ප්‍රශ්න ගත බැඳුම්කර නිකුතුවට අදාලව පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර…
පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව සිදු කළ වෙනස යථාර්ථයක් බවට පත් කිරීමට මෙවර මහ මැතිවරණයේ දී අවස්ථාව උදාවී ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද…
කොළඹ, වරාය නගරයේ “චෙක් පෝට් සිටි කළම්බු” පෞද්ගලික සමාගම මගින් යෝජිත ආයෝජනය සඳහා දිරි දීමනා ලබාදීමට අදාළ ගැසට් නිවේදනය නිකුත්…
කොවිඩ්-19 වසංගතය වැළැක්වීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා ජපාන රජයෙන් රුපියල් මිලියන 1360ක ආධාර මුදලක් ලබා ගැනීමට ගිවිසුම් ගතවීම…
අඩු ආදායම්ලාභි පවුල් වෙසෙන නිවාස සඳහා සූර්යබල විදුලි උත්පාදක කට්ටල නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට උපදෙස් ලබා දී තිබේ.
මෙරට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට රජයේ සූදානමක් ඇතැයි ගෙන යන ප්‍රකාශයද සම්පූර්ණයෙන් අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක, උසස් අධ්‍යාපන අමාත්‍ය…
සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල යළි විවෘත කිරීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
වෘත්තීය පුහුණු ආයතන විවෘත කිරීම ජූලි 06 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ගෙන් අය කරන ප්‍රවර්ධන බද්ද තාවකාලිකව අත්හිටුවීමට අනුමැතිය හිමිව ඇති අතර කසළ තේ යන නාමීකරණය පනතක් මගින්…
රටේ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ නීතිරීතිවලට පටහැනි කිසිම ගිවිසුමකට රජය අත්සන් නොතබන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා ගේ සොහොයුරෙකු වන බදියුදීන් මොහොමඩ් රියාජ් නමැත්තා නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම්…
දහම් පාසල් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පැමිණි නව හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනයන් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු චීවරධාරියෙකුට කොළඹ…
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 274 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු දේවගේ තුසිත චාමර හෙවත් කුඩු තිලාන් නැමැත්තාට…

Latest News