කොරෝනා වෛරසය හේතුවෙන් වසා දමා ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජූලි මස 6 වනදා සිට අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට තීරණය…
උතුරු ඊශ්‍රායල හයිෆා නගරයේ තාක්ෂණ ආයතනයක නැවත භාවිතා කළ හැකි ආරක්ෂිත මුහුණු ආවරණයක් නිපදවා තිබේ.
කොළඹ වරාය නගරයේ වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් ලබන වසරේ දී විවෘත කිරීම කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම සැලසුම් කර…
හැටන් මහජන වෙළඳපල පිටුපස පාරිභෝගිකයින්ට අවහිර වන සේ පවත්වාගෙන ගිය අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් අද…
කාකතිව් දුපතේ සිදුකල විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 06ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 58ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනය පාසල් යළි ඇරඹීමෙන් අනතුරුව තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
වලයාකාර සූර්යක්ග්‍රහණයක් අර්ධ සූර්යක්ග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල සිටින ජනතාවට නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙම මස (21) වැනි ඉරිදා දින…
උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය.
මෙරටින් හඳුනාගත් කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 1948 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉකුත් ජනාධිපතිවරණයේ දී මෙන් මෙවර මැතිවරණය සඳහා ද කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රමාණ කිහිපයකින් යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය…
වේලාවක් වෙන්කරවා ගැනීමෙන් තොරව හෝ පෙර දැනුම් දීමකින් තොරව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයන්ට දැනුම් දෙයි.
මහවැලි එල් කලාපයේ ගම්මාන අතර බස්රථ සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය දීමට ක්‍රියා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
කොවිඩ් 19 ආසාදිතයන් හඳුනාගැනීමේ දී චීනය හා ශ්‍රී ලංකාව සාර්ථක වූයේ දෙරටේ ආරක්ෂක හා බුද්ධි අංශවල කැපවීම නිසා බව චීන…
මව්බිමට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ද අද අලුයම දිවයිනට පැමිණියේය.
අද උදෑසන වන විට තවත් කොරෝනා ආසාදිතයින් 25ක් පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසයි.
කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් දෙදනෙක් පිටව ගියේය.
ලංගම සහ පුද්ගලික බස් රථ සම්බන්ධයෙන් ජංගම දුරකථන නව යෙදවුමක් හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිසම පියවර ගෙන තිබේ.
කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8ක් පූර්ණ සුවය ලබා තිබේ.
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් මේ දක්වා 14,966ක් නිරෝධායන කාලසීමාව සාර්ථකව අවසන් කර පිටව ගොස් තිබේ.

Latest News