හෙට(16) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහා ලේකම් කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.
කෑගල්ල නගරය මධ්‍යයේ ඇති පොදු වෙළෙඳසැලේ හදිසියේ ඇති වු ගින්නක් හට ගෙන තිබේ.
බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ වැටලීමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 413 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදියර 4ක් යටතේ යළි විවෘත කිරීමට නියමිත පාසල් යළි ආරම්භ කිරීමෙන් පසු එක් පංති කාමරයක සිසුන් 25 දෙනෙකු බැගින් යොදවා අධ්‍යයන…
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පුද්ගලයින් 176 දෙනෙකු මේ වනවිට සාක්ෂි ලබාදී තිබේ.
තාවකාලිකව අත්හිටුවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ජූනි 22 වන දා සිට යළි ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි…
කැබිනට් මණ්ඩල තීරණය අනුව අවම ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දමන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
එළඹෙන මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් අළවා ඇති පෝස්ටර් සහ එල්ලා ඇති බැනර් කටවුට් මෙන්ම දැන්වීම් ඉවත් කිරීමේ කටයුතු අද…
තවත් කොවිඩ් -19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු හඳුනාගනී.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මක කෙරේ.
කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ දහම් පාසල් ලබන මස 12 වැනි දින සිට අදියර තුනක් යටතේ ආරම්භ කරන බව…
මින්නේරිය,කටුකැලියාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමුකර සිටි පිරිසක් අද නිරෝධායන කාලසීමාව අවසන්කර නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.
බණ්ඩාරවෙල දෝව කඳුවැටියේ ෆයිනස් වගා රක්ෂිතයේ ඊයේ සවස ඇති වූ ගින්නකින් අක්කර 50ක පමණ භූමි ප්‍රදේශයක් මුළුමණින්ම විනාශ වී තිබේ.
කොළඹ ජාතික රෝහලේ පසුගිය 09 වන දින සිදුවූ රුපියල් ලක්ෂ 79 ක මුදල් මංකොල්ලය දක්ෂ ලෙස වලක්වා සැකකරු හා මුදල්…
පොලීසිය බස්නාහිර පළාතේ ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා කාල සීමාවේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය ජාවාරම්…
අද (14) සිට ඇඳිරි නීතිය තවදුරටත් ලිහිල් කෙරේ.
මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1884ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව එම කටයුතු සිදු කෙරෙන බව පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.
අද (14) බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ…
 සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙක් බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

Latest News