රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද සලකුණු කිරීම ජුලි මස 14 සහ 15 යන දිනවල සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව…
ගුරුගල් ආශ්‍රයෙන් සිදු කළ ලොව පැරණිතම පබළු නිර්මාණය පාහියංගල ආශ්‍රිතව විසූ ප්‍රාග් ඓතිහාසික මානවයා සිදු කර ඇති බව, හෙලි වී තිබේ.
ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් හතර දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද වරෙන්තු නිකුත් කළා.
කිසිදු ලෙසකින් බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
දරුණු ගනයේ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරය වෙත යොමු කිරීම ඊයේ සිට ආරම්භ කළ බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා…
පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා විශේෂ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් 39 දෙනෙකුට සෞඛ්‍ය සංරක්‍ෂණ අරමුදලේ වියදමින් ප්‍රතිකාර ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
වැටුණු ආර්ථිකය ගොඩ නැගීමේ වගකීම පැහැර නොහරින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මහ බැංකුවේ ප්‍රධෘනීන්ට අද කියා සිටියේය.
සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ සේවක-සේවිකාවන්ගේ දිනක වැටුප “කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලට“ පරිත්‍යාග කිරිම අද සිදු කෙරිණ.
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හෂීම් අශ්ජසාඩේ මහතා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.
තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් නිෂ්ප්‍රභ කර තමන්ව සියලු චෝදනාවලින් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා…
හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය…
මෑතකදී කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන…
මහවැලි ගඟ කන්දකාඩු ප්‍රදේශයෙන් හරස් කොට, මාවිල්ආරු අමුණට ජලය ගෙනයාමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.
හෙරොයින් සමග සැකකරුවෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනුණා. ඒ, කටුනායක කුරණ ප්‍රදේශයේදී.
මිල කළ නොහැකි ගජමුතු 06 ක්‌ සමග අත්‌අඩංගුවට ගැනීමට අනුරාධපුර, පරසන්ගස්වැව පොලීසිය ඊයේ සමත්‌ වුණා.
ප්‍රකට ලේඛකයෙකු හා ගත්කතුවරයෙකු වන අර්නස්ට් පෝරුතොට පියතුමා අද අළුයම ස්වර්ගස්ථ වුණා.
මහ බැංකුවේ බැඳුම්කර නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ නම වෙනස් කරගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලිසිය…
අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 1,342ක් ලෙස වාර්තාවේ.
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

Latest News