සජින් වාස් ගුණවර්ධන මහතා ඉල්ලා ඇති කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවක සාක්ෂි විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම…
ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද (18) උදෑසන 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ.
ඊයේ දින (17)පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දි කරුණු පැහැදිළි කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කියා සිටියේ කොවිඩ්…
මගී ප්‍රවාහනයේදී හඳුන්වාදීමට යෝජිත Travel Card පත කඩිනම් කරන්නැයි ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශවලට උපදෙස් දී…
විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කළ තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සැපයෙන සේවාවන් ලබා ගැනීමේ දී කල්වේලා ඇතිව දින වෙන් කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්…
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් ගාල්ල මුහුදු…
මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
හොරණ පොලිස් වසමේ, පානදුර පාර ප්‍රදේශයේ දී පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් යතුරු පැදි සොරකම්කර කොටස් කර අලෙවි කරනු ලබන…
සෞඛ්‍යරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 1,397ක් ලෙස වාර්තාවේ.
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වනවිට ඉන්දියාව තුළ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යයි.
ඇවන්ගාඩ් සිද්ධිය මත ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පසුගිය රජයේ පිරිසක් සැලසුම් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
පුද්ගලික බස් කර්මාන්තය නංවාලීමට 04%ක පොලී සහන පදනමක් යටතේ ණය මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 72.64 දක්වා ඉහළ ගොස් තිබේ.
මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල සිදුවන අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් පත්කර තිබේ.
යුතුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල පරිත්‍යාග කිහිපයක් ලැබී තිබේ.
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ සාම්ප්‍රදායික ආරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට අද පිළිගැන්විය
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ 9ක් ලබාගත් සිසුන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අළෙවිකරණය පිලිබඳ පාඨමාලාවක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට රජය…

Latest News