සෞඛ්‍ය බලධාරීන් ලබාදී ඇති නිර්දේශවලට අනුගතව පාසල් සිසුන්ට ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර ගත යුතු බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ආචාර්ය නන්දා මාලනි මහත්මිය වසර ගණනාවකට පසු චිත්‍රපට පසුබිම් ගායනයට එක්වූවාය.
අලුත්ගම දර්ගා නගරයේ 2014 වසරේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයට සමගාමීව නැගෙනහිර පළාත තුළ ද එවැනි තත්වයක් ඇති කිරීමට සහරාන් හෂීම්…
ස්වර්ගස්තවූ අර්නස්ට් පෝරුතොට පියතුමාගේ දේහය මේ වනවිට බොරැල්ල අගරදගුරු මැදුරේ “දිව්‍ය හෘදයේ දෙවි මැදුරේ” තැන්පත් කර තිබේ.
රත්නපුර බඹරබොටුව ඓතිහාසික-බෙලිගල්ලෙන පුරාවිද්‍යා රක්‍ෂිතය නිදන් සොරුන්ගේ හා මැණික් පතල්කරුවන්ගේ ග්‍රහණයට හසුව ඇතැයි අප වාර්තාකරු පවසයි.
කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා බ්‍රිතාන්‍ය සාර්ථකව ඖෂධයක් අත්හදා බලා තිබේ.
අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නිකුත් කළ වරෙන්තු ක්‍රියාත්මක කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් වරයාගෙන් නියෝග කරයි.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය…
අපේ ජන බල පක්ෂයේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීමට අවසර දෙන්නේ ද නැද්ද යන තීන්දුව…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජුලි මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණ අද නියෝග කළා.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්‌ ධූරයට ජීවන්‌ තොණ්ඩමාන්‌ මහතා පත්‌ කිරීමට පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින්‌ ඒකමතිකව තීරණය කර තිබෙනවා.
නිරතුරුව සිදුවන වන අලි තර්ජනය හේතුවෙන්‌ පොලොන්නරුව බකමුණ, ගඟඟේයාය ග්‍රාමයේ ගොවි ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බව වාර්තාවේ.
මුහුදු මාර්ග ඔස්‌සේ ශ්‍රී ලංකාවට නීති විරෝධි ලෙස කොරෝනා ආසාදිතයන්‌ ඇතුළ ඕනෑම රටක සංක්‍රමණිකයන්‌ පැමිණීමේ සියලු ඉඩකඩ අවහිර කර ඇතැයි,…
2013 වසරේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.6 ක් වැලිකඩ බන්ධනාගාරය තුළට සඟවාගෙන රැගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 60 හැවිරිදි…
ආර්ථිකය යළි නඟා සිටුවීමට සහයවීමේ අරමුණින් බැංකු පද්ධතියට සහ ජනතාවට සහන රැසක් අත්වන නව ණය වැඩසටහනක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ…
මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙසට ඇතැම් පාර්ශවයන් වෙතින්…
මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 1,371ක් ලෙස වාර්තාවේ.
ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
කොවිඩ්-19 රෝගය වැළඳුණු 08 දෙනෙකු අද මෙරටින් වාර්තා විය.
සුවසේවා විරුවන්ට “සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්” වෙතින් නොමිලයේ නිවාඩු පැකේජයක් පිරිනමා තිබේ.

Latest News