සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් සමග සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
2019 වසරේ ජනවාරි මස සිට 2020 වසරේ මැයි මස දක්වා කාලයට අදාළ අපරාධ නඩු 19,091ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර…
ලබන 21 වැනි දින සූර්යග්‍රහණයක් මෙරටට දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.
පාර්ලිමේන්තු මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයින් යොදා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල අවධානය යොමුව තිබේ.
අද දිනය තුළ මේ වනතෙක් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
බාහිර සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමු නොවූව ද ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල අහඹු ලෙස PCR පරීක්‍ෂණ සිදු කෙරේ.
ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තය මහජනතාවට අද යළි විවෘත කෙරිණි.
ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියේ මෝටර් රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
ඉතාලි රජය ලබා දී ඇති විශේෂ වීසා පොදු සමා කාලයට යටත් වන එරට ශ්‍රී ලාංකිකයන්ගේ වීසා විධිමත් කර ගැනීමට විදේශ…
මහනුවර දී අද අලුයම ලොරි රථයක් අනතුරකට ලක් වීමෙන් එහි රියදුරු මියගොස් තිබේ.
වාරියපොළ බන්ධනාගාරයේ රැඳවියන්ට ලබා දීම සඳහා මත්කුඩු රැගෙන ගිය සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පුද්ගලික බස් ගාස්තු කිසිඳු හේතුවක් නිසා මෙම අවස්ථාවේ වැඩි කිරීමට පියවර නොගන්නා බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පොළොන්නරුව,මනම්පිටිය වැලි නිධියේ වැලි අක්‍රමිකතාවකින් තොරව නිසි ක්‍රමවේදයක් යටතේ බෙදාහැරීමට ක්‍රියා කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
දිවයිනට වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඖෂධ බෙදා හැරිමේ කටයුතු අද (15) දිනයේ සිට නතර කරනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ත්‍රිවිධ හමුදාවට අයත් පුද්ගලයින් 4387 දෙනෙක් තවදුරටත් නිරෝධයනය වෙමින් සිටින බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 712ක් අද (15) වන විට පූර්ණ සුවය ලබා ඇතැයි…
වෛද්‍ය පීඨ අවසන් වසර විභාග අද පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පාකිස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 130 දෙනෙක් අද (15) දින අලුයම දිවයිනට ළඟා වී තිබේ.

Latest News