බගවන්තලාව නගරයට පිවිසිමේදී කෙසෙල්ගමු ඔය හරහා ඉදිකර තිබෙන ප්‍රධාන පාලමේ ඇඳ තිබෙන චිත්‍ර මකා දමා එ් මත සුදු තීන්ත ආලේප…
දඹුල්ලේ ‍ප්‍රධාන මාර්ග දැඩි ලෙස අබලන් වී අනතුරු රැසක් සිදුවන බව වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ කොරෝනා බියක් නැතැයි විදේශීය සංචාරකයෝ පවසති.
ඉකුත්දා පැහැරගෙන යාමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරිනී ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තියගේ ජංගම දුරකථනය පිළිබදව රජයේ රස පරීක්ෂකවරයාගේ…
කථානායක කරූ ජයසූරිය මහතා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් බැහැ දැක තිබේ.
කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ සේවා සපයන කිසිඳු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය නොමැති බව ගුවන් තොටුපොල මගීන්ගේ සෞඛ්‍ය කටයුතු බාර නිලධාරී…
බදාදා (12) පෙ.ව 8.00 සිට පැය 24ක කාලයක් ගොඩකොග්ගල,හබරත්තවල,මහපැලැස්ස,තමඩගස්වැව,මදුනාගල පාර සහ සෆාරි පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය ලබන 25 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය…
නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු මෙරටදී හමු වී ඇති බවට පළ වී ඇති පුවත්වල කිසිඳු සත්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග…
මැණික් පතල් කර්මාන්තයේ නිරතවූවන්ට සහන රැසක් ලබා දීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන තිබේ.
රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබාදීම සඳහා අයදුම්කරු පූර්වාසන්න වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටින බවට සහතික කළ යුතු බවට රජය දැනුම්…
සියලු ඉඩම් ඒකක මිනුම් කර අවසන් කරන ලෙස,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
වැලිකඩ, පාර්ලිමේන්තු මාර්ගයේ ජනාධිපති විද්‍යාල හංදියේ, රාජගිරිය ගුවන් පාලම අසළ සිදුවූ අනතුරක් හේතුවෙන් ඒ අවට මේ වන විට දැඩි රථවාහන…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත විය.
සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරමින් පිහිටුවන නව සන්ධානයේ, ලකුණ පිළිබඳව අර්බුදයක් හටගෙන තිබේ.
ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු දූත පිරිස අද බුද්ධගයාවේ ආගමික වතාවත්වල නිරත වූහ.
ජපානයේ යෝකොහාමා වරායේ නැංගුරම් ලා තිබෙන කොරෝනා ආසාදිතයන් සහිත සුඛෝපභෝගී මගී නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනා, මනා සුවයෙන් පසුවන බව,…
සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වනපරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
කෑගල්ල මහ රෝහලේ මානසික රෝගීන් සඳහා වූ වාට්ටුව හා නව විදුලි සෝපානය ජනතා අයිතියට පත් කෙරිණ.
සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ මෙවර නිෂ්පාදන ධාරිතාව සීනි මෙට්‍රික් ටොන් 20,000ක් බව වාර්තාවේ.

Latest News