පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමේදී නිසි නෛතික ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට නිළධාරීන්ට උපදෙස් ලබා දෙන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද පොලිස්පතිවරයාට…
2020 වසරේ දී රජයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට හා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ දී ඇතිවිය හැකි අක්‍රමිකතා මැඩළීම සඳහා අධ්‍යාපන…
මංමාවත් පනත සහ පොලිස් ආඥා පනත උල්ලංඝනය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් 5කට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් රු. 5000 බැගින් දඩ…
බගවන්තලාවේ එලවළු කොටුවක වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්විමෙන් හත් දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර තිබේ.
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ස්ථනා මාරුවීමක් ලබා දීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවේ.
මහනුවර ආශ්‍රිත ප්‍රදේශවල සුරා සල් ලබන 5 වැනි දින සිට 15 වැනි දින දක්වා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
හම්බන්තොට මහ නගරසභාවේ නගරාධිපති එරාජ් චමින්ද ප්‍රනාන්දු සහ හේමසිරි පරණමාන්නට හම්බන්තොට පළාත් බද මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසින් අද…
ශ්‍රී ලංකාව තුළ රත්‍රං ගවේෂණය සඳහා විදේශීය ආයෝජකයින්ගේ අවධානය යොමුව ඇති බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති හා විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහාධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි.
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සහ සොමාවතිය ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වී පරිසරයට හානි වන ලෙස කුඹුරු වගා…
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වෙමින් පවතින පීඩන අවපාතයෙන් ධීවර ප්‍රජාවට සිදුවිය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා ධීවරයින් දැනුවත්…
බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනකු සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයට පත්කර සිටි සමරප්පුලිගේ නිරාජ්…
මොණරාගල කුඹුක්කන් ඔය ජලාශයට ඉන්ධන හා ග්‍රීස් ඇතුළු අපද්‍රව්‍ය බැහැරවීම හේතුවෙන් මොණරාගල නගරය හා ඒ අවට ප්‍රදේශ වලට තවදුරටත් ජල…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ සිදු කෙරෙන පොදු සංවර්ධන කාර්යයන් කිහිපයක් සඳහා අද (2) දවස පුරා සහභාගී වීමට නියමිතය.
රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙලේ දෙවන අදියර යටතේ උපාධිධාරීන් 16,800 දෙනෙකු සඳහා උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ලබා දෙන…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු පාසල් 39 ක දී සිදු කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 20.120 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිවු දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ…
මරදාන, මාලිගාකන්ද පාර ප‍්‍රදේශයේ නිවසක් තුළ ඊයේ රාති‍්‍ර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.
මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයේ කටයුතු අද ආරම්භ කෙරිණ.

Latest News